Kisida Noena Lyrics
“Rae sayane daesa pura aala haengum paa” (රෑ සයනේ දෑස පුරා ආල හැඟුම් පා): Kisida Noena (කිසිදා නොඑනා) lyrics, a Sinhala heartbreak song sung by Thilina Priyankara Muthunayake, with words by Niluka Weerasinghe and music by Shyan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කිසිදා නොඑනා ගී පද, and many know it simply as Rae sayane.
| SONG | Kisida Noena |
|---|---|
| SINGER | Thilina Priyankara Muthunayake |
| LYRICIST | Niluka Weerasinghe |
| COMPOSER | Shyan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kisida Noena Lyrics Singlish
Rae sayane daesa pura aala haengum paa
Andurae kiwa nuraa kola kathaa maa
Mathakae shaesha velaa shoka vindinnaa
Hamaa aa...
Kisidaa noena maa yaawak velaa
Aethi roo saeda matha oba nidanaa
Kisidaa noena maa yaawak velaa
Vaetiree saeda matha oba nidanaa
Saeda salu patalaa vaetiruu ruva daekalaa
Ihiri mathakaya iki gasaa hadavathe
Paalu duka ahuraa daesa matha athuraa
Vaegiruu kandulin naehaevunaa jeevithae
Hiru muvaavee valaavee yaado andurae
Kisidaa noena maa yaawak velaa
Aethi roo saeda matha oba nidanaa
Kisidaa noena maa yaawak velaa
Vaetiree saeda matha oba nidanaa
Prema hitha hangaa shoka duk vindaa
Kaatath rahasae hamuvelaa obata maa
Premaya puda dunnaa udasuna matha randaa
Methuvak sasarae himi velaa obata maa
Hiru muvaavee valaavee yaado andurae
Kisidaa noena maa yaawak velaa
Aethi roo saeda matha oba nidanaa
Kisidaa noena maa yaawak velaa
Vaetiree saeda matha oba nidanaa
Rae sayane daesa pura aala haengum paa
Andurae kiwa nuraa kola kathaa maa
Mathakae shaesha velaa shoka vindinnaa
Hamaa aa...
(Kisidaa noena maa yaawak velaa
Aethi roo saeda matha oba nidanaa
Kisidaa noena maa yaawak velaa
Vaetiree saeda matha oba nidanaa)...කිසිදා නොඑනා ගී පද
රෑ සයනේ දෑස පුරා ආල හැඟුම් පා
අඳුරේ කීව නුරා කෝල කතා මා
මතකේ ශේෂ වෙලා ශෝක විඳින්නා
හමා ආ...
කිසිදා නොඑනා මායාවක් වෙලා
ඇති රූ සේද මත ඔබ නිදනා
කිසිදා නොඑනා මායාවක් වෙලා
වැතිරී සේද මත ඔබ නිදනා
සේද සළු පටලා වැතිරූ රුව දැකලා
ඉහිරී මතකය ඉකි ගසා හදවතේ
පාළු දුක අහුරා දෑස මත අතුරා
වැගිරූ කඳුලින් නැහැවුනා ජීවිතේ
හිරු මුවාවී වලාවේ යාදෝ අඳුරේ
කිසිදා නොඑනා මායාවක් වෙලා
ඇති රූ සේද මත ඔබ නිදනා
කිසිදා නොඑනා මායාවක් වෙලා
වැතිරී සේද මත ඔබ නිදනා
ප්‍රේම හිත හංගා ශෝක දුක් වින්දා
කාටත් රහසේ හමුවෙලා ඔබට මා
ප්‍රේමය පුද දුන්නා උදසුන මත රන්දා
මෙතුවක් සසරේ හිමි වෙලා ඔබට මා
හිරු මුවාවී වලාවේ යාදෝ අඳුරේ
කිසිදා නොඑනා මායාවක් වෙලා
ඇති රූ සේද මත ඔබ නිදනා
කිසිදා නොඑනා මායාවක් වෙලා
වැතිරී සේද මත ඔබ නිදනා
රෑ සයනේ දෑස පුරා ආල හැඟුම් පා
අඳුරේ කීව නුරා කෝල කතා මා
මතකේ ශේෂ වෙලා ශෝක විඳින්නා
හමා ආ...
(කිසිදා නොඑනා මායාවක් වෙලා
ඇති රූ සේද මත ඔබ නිදනා
කිසිදා නොඑනා මායාවක් වෙලා
වැතිරී සේද මත ඔබ නිදනා)...//Performances of Kisida Noena
Cover versions, live performances, and reality-show contestant performances of “Kisida Noena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kisida Noena LyricsKisida Noena Lyrics Englishකිසිදා නොඑනාකිසිදා නොඑනා ගීතයේ පද පෙළLyrics With TransliterationThilina Priyankara Muthunayake SongsThilina Priyankara Muthunayake LyricsShyan Fernando ComposerNiluka Weerasinghe Lyricist

