Ra Ahase Lyrics
“Raa ahase thani vi sada tharu ahase dilena thura” (රෑ අහසේ තනි වී සදා තරු අහසේ දිලෙනා තුරා): Ra Ahase (රෑ අහසේ තනි වී) lyrics, a Sinhala heartbreak song sung by Thilina Wijesekara, with music by Lakruwan Madhushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රෑ අහසේ තනි වී ගී පද, and many know it simply as Raa ahase.
| SONG | Ra Ahase |
|---|---|
| SINGER | Thilina Wijesekara |
| COMPOSER | Lakruwan Madhushanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ra Ahase Lyrics Singlish
Raa ahase thani vi sada tharu ahase dilena thura
Sansaraye piyaman kalaa
Oba inne kohhedo soyaa
(Maa hadata lan vi sada oba lanwa innam kiyaa
Sitha handuwa davasak pawa oba dannne nae thaama
Man aadare kiyaa......//)
(E seetha meedume maa gaawa davatila
Ki e rahas katha naesenne ai medaa.....//)
(Herayanne thanivelaa oba dunna pem sinaa
Maa hadata lan vi sada aadaremai kiyaa......//)
Obe rosa dekopule mal suwada vihidila
E kiwa pem katha ada kohheda sangavila
Maa pathuwa aadare oba thamai jeevithe
Lan vi kiyan lande oba ai maa dama giye
(Langa innam mathakaye davatenam sihinaye
Herayannam aadare himi naethnam jeevithe.......//)
Maa hadata lan vi sada oba lanwa innam kiyaa
Sitha handuwa davasak pawa oba dannne nae thaama
Man aadare kiyaa......රෑ අහසේ තනි වී ගී පද
රෑ අහසේ තනි වී සදා තරු අහසේ දිලෙනා තුරා
සංසාරයේ පියමන් කළා
ඔබ ඉන්නේ කොහෙදෝ සොයා
(මා හදට ළං වී සදා ඔබ ළංව ඉන්නම් කියා
සිත හැඬුව දවසක් පවා ඔබ දන්නේ නෑ තාම
මං ආදරේ කියා......//)
(ඒ සීත මීදුමේ මා ගාව දැවටිලා
කී ඒ රහස් කතා නෑසෙන්නේ ඇයි මෙදා.....//)
(හැරයන්නේ තනිවෙලා ඔබ දුන්න පෙම් සිනා
මා හදට ළං වී සදා ආදරෙමයි කියා......//)
ඔබේ රෝස දෙකොපුලේ මල් සුවඳ විහිදිලා
ඒ කීව පෙම් කතා අද කොහේද සැඟවිලා
මා පැතුව ආදරේ ඔබ තමයි ජීවිතේ
ළං වී කියන් ළඳේ ඔබ ඇයි මා දමා ගියේ
(ළඟ ඉන්නම් මතකයේ දැවටෙන්නම් සිහිනයේ
හැරයන්නම් ආදරේ හිමි නැත්නම් ජීවිතේ.......//)
මා හදට ළං වී සදා ඔබ ළංව ඉන්නම් කියා
සිත හැඬුව දවසක් පවා ඔබ දන්නේ නෑ තාම
මං ආදරේ කියා......
Related Songs and Tags
Ra Ahase LyricsRa Ahase Lyrics Englishරෑ අහසේ තනි වීරෑ අහසේ තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationThilina Wijesekara SongsThilina Wijesekara LyricsWijesekara LyricsLakruwan Madhushanka Composer