Ankaya Mathakada Mage Pana Lyrics
by Thilina
“Seethala heenan dutuwa wage” (සීතල හීනෙන් දුටුවා වාගේ), Ankaya Mathakada Mage Pana (අංකය මතකද මගේ පන) lyrics: a Sinhala heartbreak song sung by Thilina, with words by Gihan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අංකය මතකද මගේ පන ගී පද, and many know it simply as Seethala heenan.
| SONG | Ankaya Mathakada Mage Pana |
|---|---|
| SINGER | Thilina |
| LYRICIST | Gihan Fernando |
| COMPOSER | Thilina |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 31 |
| UPDATED |
Ankaya Mathakada Mage Pana Lyrics Singlish
Seethala heenan dutuwa wage
Nuben labu man aadare
Pahanak thiyala samidun wande
Api ape kiya me bawe
Hithuwe naeha wasthuwe
Pem keruwe man vitharane
Wenweemae prathiphale
Samudeemai aadare..........
Hemada pawasapu wachanaya sihiwana wita hathiwatenawa mage hitha
Aayeth mathaketha naegunoth ankaya mathakada mage pana...
Mata heenan pawa penune obage hemada sudu muhunai
Thanikara yana wita daenune mage awasan jeewithe dawasaai
Aadare yana e wachanen hitha ridila yana wita esanain
Miyadi yanawa nam hoda yai sithenawa eka mohotin
Hemada pawasapu wachanaya...
Kalayata idadi balan hitiya muth maranaya pamanai awasane
Sena see innata balaporoththu duka pamanai mata himiwannai
Wenwee giya muth hemada oba mage pana lesa mama nam salakanne
Herada yana wita sithuwa nam oba me duka nae mata athwenne
Seethala heenan dutuwa wage...
Hemada pawasapu wachanaya....අංකය මතකද මගේ පන ගී පද
සීතල හීනෙන් දුටුවා වාගේ
නුබෙන් ලැබූ මන් ආදරේ
පහනක් තියලා සමිදුන් වැන්දේ
අපි අපේ කියා මේ බවේ
හිතුවේ නැහැ වස්තුවේ
පෙම් කෙරුවෙ මං විතරනේ
වෙන්වීමේ ප්‍රතිඵලේ
සමුදීමයි ආදරේ..........
හැමදා පවසපු වචනය සිහිවන විට හති වැටෙනවා මගෙ හිත
ආයෙත් මතකෙට නැගුනොත් අංකය මතකද මගෙ පන...//
මට හීනෙන් පවා පෙනුණේ ඔබගේ හැමදා සුදු මුහුනයි
තනිකර යන විට දැනුනේ මගෙ අවසන් ජිවිතේ දවසයි
ආදරේ යන ඒ වචනෙන් හිත රිදිලා යන විට එසැනින්
මියදී යනවා නම් හොද යැයි සිතෙනවා එක මොහොතින්
හැමදා පවසපු වචනය...
කාලයට ඉඩදී බලන් හිටිය මුත් මරනය පමනයි අවසානෙ
සැනසී ඉන්නට බලාපොරොත්තු දුක පමනයි මට හිමිවන්නේ
වෙන්වී ගිය මුත් හැමදා ඔබ මගෙ පන ලෙස මම නම් සලකන්නේ
හැරදා යන විට සිතුවා නම් ඔබ මේ දුක නෑ මට අත්වන්නේ
සීතල හීනෙන් දුටුවා වාගේ...
හැමදා පවසපු වචනය....Related Songs and Tags
Ankaya Mathakada Mage Pana LyricsAnkaya Mathakada Mage Pana Lyrics Englishඅංකය මතකද මගේ පනඅංකය මතකද මගේ පන ගීතයේ පද පෙළLyrics With TransliterationThilina SongsThilina LyricsThilina ComposerGihan Fernando Lyricist