Hitha Himin Sare Lyrics
“Hita himin sare dura ahase pawenawa” (හිත හිමින් සැරේ දුර අහසේ පාවෙනවා), Hitha Himin Sare (හිත හිමින් සැරේ) lyrics: a Sinhala love song sung by Thiwanka Solangaarachchi, with words by Asanga Karunarathne and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත හිමින් සැරේ ගී පද, and many know it simply as Hita himin.
| SONG | Hitha Himin Sare |
|---|---|
| SINGER | Thiwanka Solangaarachchi |
| LYRICIST | Asanga Karunarathne |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hitha Himin Sare Lyrics Singlish
Hita himin sare dura ahase pawenawa
Mata kiyaganna bari adarayak danuna
Jeevana hiru deka kathare sewanallak wi
Ma langa randuna mama adarei mata wada obata......
Pini mal aherena himidiriye
Sanda sangawunu mandakiniye
Sanasuma unusuma obama pamanai
Mama adarei mata wada obata......
Eda wage ma ada wage ma heta
Hitata dane apamana agayan
Arambuma awasana obama pamanai
Mama adarei mata wada obata......
Hita himin.....හිත හිමින් සැරේ ගී පද
හිත හිමින් සැරේ දුර අහසේ පාවෙනවා
මට කියාගන්න බැරි ආදරයක් දැනුනා
ජීවන හිරු දැක කතරේ සෙවණැල්ලක් වී
මා ළඟ රැඳුනා මම ආදරෙයි මට වඩා ඔබට......
පිනි මල් ඇහැරෙන හිමිදිරියේ
සඳ සැඟවුණු මන්දාකිණියේ
සැනසුම උණුසුම ඔබම පමණයි
මම ආදරෙයි මට වඩා ඔබට......
එදා වගේම අද වාගේම හෙට
හිතට දැනේ අපමණ අගයන්
ඇරඹුම අවසන ඔබම පමණයි
මම ආදරෙයි මට වඩා ඔබට......
හිත හිමින්.....
Related Songs and Tags
Hitha Himin Sare LyricsHitha Himin Sare Lyrics Englishහිත හිමින් සැරේහිත හිමින් සැරේ ගීතයේ පද පෙළLyrics With TransliterationThiwanka Solangaarachchi SongsThiwanka Solangaarachchi LyricsSolangaarachchi LyricsDilshan L Silva ComposerAsanga Karunarathne Lyricist