Supirima Sangramaya Lyrics in Sinhala (සුපිරිම සංග්‍රාමය ගී පද) and English by Thushan Ushanka Rajamanthri, written by Kishan Ajantha and composed by Thushan Ushanka Rajamanthri. This page includes the Sinhala lyrics and English transliteration. Supirima Sangramaya is a Sinhala song performed by Thushan Ushanka Rajamanthri with lyrics penned by Kishan Ajantha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Supirima Sangramaya |
|---|---|
| SINGER | Thushan Ushanka Rajamanthri |
| LYRICIST | Kishan Ajantha |
| COMPOSER | Thushan Ushanka Rajamanthri |
| VIEWS | 3 |
| UPDATED |
Lowe asirimath me wage
Netha wena kreedawak
Yugayen yugayata pathirenney
Jawa athi kreedawai
Kreeda lokaye mahatma satanai
Supirima sangramayai thana nille...
Urin ura gateyi prathi malun me polowe
Dinanne kandaayamayi balawathun athi
Me yugaye kelibimai me mihithalaye
Shakthiyen balaganna
Supirima sangramayai thana nille...
Tharuna bale pitiya pura rawdenney
Panduwe wegen unusuma pathirenney
Abhimane rande//
Panduwa pitiyen epitata pana yanne
Jaya gosa dasa desa rawdemine...
Jawa athi jaya tamba wetha yana kreedawai...////ලොවේ අසිරිමත් මේ වාගේ
නැත වෙන ක්‍රීඩාවක්
යුගයෙන් යුගයට පැතිරෙන්නේ
ජව ඇති ක්‍රීඩාවයි
ක්‍රීඩා ලෝකයේ මහත්මා සටනයි
සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ...
උරින් උර ගැටෙයි ප්‍රති මලුන් මේ පොළොවේ
දිනන්නේ කණ්ඩායමයි බලවතුන් ඇති
මේ යුගයේ කෙළිබිමයි මේ මිහිතලයේ
ශක්තියෙන් බලගන්නා
සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ...
තරුණ බලේ පිටිය පුරා රැව්දෙන්නේ
පන්දුවේ වේගෙන් උණුසුම පැතිරෙන්නේ
අභිමානේ රැඳේ//
පන්දුව පිටියෙන් එපිටට පැන යන්නේ
ජය ගොස දස දෙස රැව්දෙමිනේ...
ජව ඇති ජය ටැඹ වෙත යන ක්‍රීඩාවයි...////