Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna Lyrics
“Sanda udavu kala oya muhune sinaha dakinna” (සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න), Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna (සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න) lyrics: a Sinhala heartbreak song sung by Thushara Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sanda udavu, and in Sinhala it is සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න ගී පද.
| SONG | Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna |
|---|---|
| SINGER | Thushara Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna Lyrics Singlish
Sanda udavu kala oya muhune sinaha dakinna
Tharu udavu kala oba denethe kiran dakinna
Oba udavu kala jeevithaye arutha dakinna
Api thurulu une prema lowe anthima varata //
Mage muna pura vaehena duk kandulu deka deka
Oba haduwa mage daethama dothin daragena
Sansare pura viyova hada hitha purogena
Venvennata eka sarayakvath sinasenu maena
Sanda udavu kala ....
Ara aetha pena sanda muhunin mama saenasennam
Dura aetha dilena tharu denethata mama vaelapennam
Me ahasa pura oba kothanaka aethai sithannam
Venwunu raeya yali sansare novai sithannam
Sanda udavu kala ....සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න ගී පද
සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න
තරු උදවු කලා ඔබ දෙනෙතේ කිරණ දකින්න
ඔබ උදවු කලා ජීවිතයේ අරුත දකින්න
අපි තුරුළු උනේ ප්‍රේම ලොවේ අන්තිම වරට //
මගෙ මුණ පුරා වෑහෙන දුක් කඳුළු දැක දැක
ඔබ හැඩුවා මගෙ දෑතම දෝතින් දරාගෙන
සංසාරේ පුරා වියෝව හද හිත පුරෝගෙන
වෙන්වෙන්නට එක සැරයක්වත් සිනාසෙනු මැන
සඳ උදවු කලා ....
අර ඈත පේන සඳ මුහුනින් මම සැනසෙන්නම්
දුර ඈත දිළෙන තරු දෙනෙතට මම වැලපෙන්නම්
මේ අහස පුරා ඔබ කොතැනක ඇතැයි සිතන්නම්
වෙන්වුනු රැය යළි සංසාරේ නොවෙයි සිතන්නම්
සඳ උදවු කලා ....
Related Songs and Tags
Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna LyricsSanda Udaw Kala Oya Muhune Sinaha Dakinna Lyrics Englishසඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්නසඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න ගීතයේ පද පෙළLyrics With TransliterationThushara Perera SongsThushara Perera LyricsPerera Lyrics