Samanalee Lyrics
“Sina ha himi nati sina ha vana miyulasi” (සිනහ හිමි නැති සිනහ වන මියුලැසී): Samanalee (සමනළී) lyrics, a Sinhala heartbreak song sung by Thusith Simpson, with words by Ujitha Warnakulasooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සමනළී ගී පද.
| SONG | Samanalee |
|---|---|
| SINGER | Thusith Simpson |
| LYRICIST | Ujitha Warnakulasooriya |
| COMPOSER | Thusith Simpson |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Samanalee Lyrics Singlish
Sina ha himi nati sina ha vana miyulasi
Aya nethhasa vasa hadasara
Hita vivara samanalie...
Samanalie...//
Kalakiri sita athera damuweda
Premaye agathana
Pata pemsuwa athera nogiyeda
Kandula dora bindahera
Samanalie...
Novinda premaya soyanni veda
Dukehi agapath thana
Vataha ganubari sinavaka teda
Hadinuweda numba sita
Samanalie...//
Sina ha himi nati....සමනළී ගී පද
සිනහ හිමි නැති සිනහ වන මියුලැසී
අයා නෙත්හස වසා හදසර
හිත විවර සමනළී...
සමනළී...//
කලකිරී සිත අතැර දැමුවෙද
ප්‍රේමයේ අගතැන
පතා පෙම්සුව අතැර නොගියෙද
කඳුල දොර බිඳහැර
සමනළී...
නොවිඳ ප්‍රේමය සොයන්නී වෙද
දුකෙහි අගපත් තැන
වටහා ගනුබැරි සිනාවක තෙද
හැදිනුවෙද නුඹ සිත
සමනළී...//
සිනහ හිමි නැති....Performances of Samanalee
Cover versions, live performances, and reality-show contestant performances of “Samanalee” on YouTube.
Cover Versions · 3
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | eTuneseTunes
▶Coverඅටමස්ථානාධිපති හිමි ගැන සමනළී ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | samanalee fonsekaLankan Gossip
▶Coverඅටමස්ථානාධිපති හිමි ගැන සමනළී ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | samanalee fonsekaGossip Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanalee LyricsSamanalee Lyrics Englishසමනළීසමනළී ගීතයේ පද පෙළLyrics With TransliterationThusith Simpson SongsThusith Simpson LyricsSimpson LyricsThusith Simpson ComposerUjitha Warnakulasooriya Lyricist