Oba Hera Mata Hamadey Labunath Lyrics
“Oba hara mata hamade labunath” (ඔබ හැර මට හැමදේ ලැබුනත්): Oba Hera Mata Hamadey Labunath (ඔබ හැර මට හැමදේ ලැබුනත්) lyrics, a Sinhala love song sung by Thusitha Kodikara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හැර මට හැමදේ ලැබුනත් ගී පද, and many know it simply as Oba hara.
| SONG | Oba Hera Mata Hamadey Labunath |
|---|---|
| SINGER | Thusitha Kodikara |
| CATEGORY | Love Songs |
| VIEWS | 1 |
| UPDATED |
Oba Hera Mata Hamadey Labunath Lyrics Singlish
Oba hara mata hamade labunath
Phala nae mata obe senehe taram
Nodaenenda oba hade susum
One nae mata premaya nam
Thaniwee oba gena sitana taram
Hitata daenena wita nae satutak //
Obe ruwa manasin dakinu taram
Me lowa nae an kisima deyak
Oba hara mata ....
Hama mohothema ma pathu jayak
We nam ae oba pamani sitin //
Harada ma sita yanna gihilla
Oba langa nae ada ma taniyen
Oba hara mata ....ඔබ හැර මට හැමදේ ලැබුනත් ගී පද
ඔබ හැර මට හැමදේ ලැබුනත්
ඵල නෑ මට ඔබෙ සෙනෙහේ තරම්
නොදැනෙනදා ඔබෙ හදේ සුසුම්
ඔනේ නෑ මට ප්‍රේමය නම්
තනිවී ඔබ ගැන සිතන තරම්
හිතට දැනෙන විට නෑ සතුටක් //
ඔබෙ රුව මනසින් දකිනු තරම්
මේ ලොව නෑ අන් කිසිම දෙයක්
ඔබ හැර මට ....
හැම මොහොතෙම මා පැතූ ජයක්
වේ නම් ඒ ඔබ පමණි සිතින් //
හැරදා මා සිත යන්න ගිහින්
ඔබ ලඟ නෑ අද මා තනියෙන්
ඔබ හැර මට ....
Related Songs and Tags
Oba Hera Mata Hamadey Labunath LyricsOba Hera Mata Hamadey Labunath Lyrics Englishඔබ හැර මට හැමදේ ලැබුනත්ඔබ හැර මට හැමදේ ලැබුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationThusitha Kodikara SongsThusitha Kodikara LyricsKodikara Lyrics