Aithikaraya (Wena Kagewathma) Lyrics
“Wena kagewatma wennata belu” (වෙන කාගෙවත්ම වෙන්නට බෑලු): Aithikaraya (Wena Kagewathma) (අයිතිකාරයා (වෙන කාගෙවත්ම)) lyrics, a Sinhala love song sung by Tiran Akuressa, with words by Uvindu Dayarathna and music by Tharindu Costha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අයිතිකාරයා (වෙන කාගෙවත්ම) ගී පද, and many know it simply as Wena kagewatma.
| SONG | Aithikaraya (Wena Kagewathma) |
|---|---|
| SINGER | Tiran Akuressa |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Tharindu Costha |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Aithikaraya (Wena Kagewathma) Lyrics Singlish
Wena kagewatma wennata belu
Tawa katwatma aeha yannaelu
Aithi wenne matalu magema vitaralu
Aithikariya wennalu
(Hitha poddak baya welaalu duka ehemat daenenawalu
Mawama mathak wenawalu...//)
Heenen penawalu mayam danawalu
(Avilla arang yannalu...//)
Wena kagewatma....
(Issara mehema naelu una de danne naelu
Thamath hari pudumailu...//)
Mawama huru welaalu naetwama bari welaalu
(Wena aya onema naelu...//)
Wena kagewatma....
(Aithikariya wennalu...///)අයිතිකාරයා (වෙන කාගෙවත්ම) ගී පද
වෙන කාගෙවත්ම වෙන්නට බෑලු
තව කාටවත්ම ඇහැ යන්නෑලු
අයිති වෙන්නේ මටලු මගේම විතරලු
අයිතිකාරයා වෙන්නලු
(හිත පොඩ්ඩක් බය වෙලාලු දුක එහෙමත් දැනෙනවාලු
මාවම මතක් වෙනවලූ...//)
හීනෙන් පෙනවාලු මායම් දානවාලු
(ඇවිල්ලා අරන් යන්නලු...//)
වෙන කාගෙවත්ම....
(ඉස්සර මෙහෙම නෑලු උන දේ දන්නේ නෑලු
තාමත් හරි පුදුමයිලූ...//)
මාවම හුරු වෙලාලු නැතුවම බැරි වෙලාලු
(වෙන අය ඕනෙම නෑලු...//)
වෙන කාගෙවත්ම....
(අයිතිකාරයා වෙන්නලු...///)Related Songs and Tags
Aithikaraya (Wena Kagewathma) LyricsAithikaraya (Wena Kagewathma) Lyrics Englishඅයිතිකාරයා (වෙන කාගෙවත්ම)අයිතිකාරයා (වෙන කාගෙවත්ම) ගීතයේ පද පෙළLyrics With TransliterationTiran Akuressa SongsTiran Akuressa LyricsAkuressa LyricsTharindu Costha ComposerUvindu Dayarathna Lyricist