Sasala Senehasa
Sasala Senehasa Lyrics
Sanda nathi ra nethu madale pipunu male suwada hama
Nuba soyanā e adare arutha hange mata landune
Soyanu dene sasala sene......
Kalak pura ā situwili amuna rae gewanā ayuru
Manase mawanā hiru dawenā weedi pura
Aya sewu de netha gatuwā
Nuba soyanā e adare arutha hange mata landune
Soyanu dene sasala sene......
Sandae yamaya elabena mohothae wathsunu tawarā
Pera man balanā gatha wehesā raengum rangā
Heta dawasae pasuthawenā
Nuba soyanā e adare arutha hange mata landune
(Soyanu dene sasala sene......//)
සසල සෙනේ ගී පද
සඳ නැති රෑ නෙතු මඬලේ පිපුණු මලේ සුවඳ හමා
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
සොයනු දැනේ සසල සෙනේ......
කලක් පුරා ඈ සිතුවිලි අමුණා රැය ගෙවනා අයුරු
මනසේ මවනා හිරු දැවෙනා වීදි පුරා
ඇය සෙවු දේ නෙත ගැටුණා
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
සොයනු දැනේ සසල සෙනේ......
සැන්ඳෑ යාමය එළඹෙන මොහොතේ වත්සුණු තවරා
පෙර මං බලනා ගත වෙහෙසා රැඟුම් රඟා
හෙට දවසේ පසුතැවෙනා
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
(සොයනු දැනේ සසල සෙනේ......//)
Frequently Asked Questions
Who sang Sasala Senehasa?
Tiran Yapa performed Sasala Senehasa. Tiran Yapa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sasala Senehasa lyrics?
The lyrics for Sasala Senehasa were written by Tiran Yapa. Tiran Yapa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sasala Senehasa?
Senanga Dissanayake composed the music for Sasala Senehasa. Senanga Dissanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sasala Senehasa complete lyrics?
You can find the complete Sasala Senehasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sasala Senehasa?
Sasala Senehasa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සසල සෙනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සසල සෙනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sasala Senehasa" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views