Wasana Lowak (Original) Lyrics
“Vaasanaa lowak genaawa divya loke indala aawa kelle” (වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ), Wasana Lowak (Original) (වාසනා ලොවක්) lyrics: a Sinhala love song sung by Tissa Nagodawithana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vaasanaa lowak, and in Sinhala it is වාසනා ලොවක් ගී පද.
| SONG | Wasana Lowak (Original) |
|---|---|
| SINGER | Tissa Nagodawithana |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Wasana Lowak (Original) Lyrics Singlish
Vaasanaa lowak genaawa divya loke indala aawa kelle
Suroopi kelle
Wedanaa lowin me maawa galawagatta maa suroopi kelle
Suroopi kelle
Dugee pelaka tarunayek athe.. ridee manik rattharan nathe
Dugee pelaka tarunayek athe.. ridee manik rattharan nathe
Maaligaawa hera damaala aawe ai kathe.. aawe ai kathe..
Vaasanaa lowak genaawa divya loke indala aawa kelle
Suroopi kelle..
Demaapiyan mudal wathu piti.. epa kiyaa pelata aa hati
Demaapiyan mudal wathu piti.. epa kiyaa pelata aa hati
Lowata pennuwaaya niyama aadare hati
aadare hati..
Vaasanaa lowak genaawa divya loke indala aawa kelle
Suroopi kelle..
Ridee irai wehi walaakule.. pipee suwada dena nelum male
Ridee irai wehi walaakule.. pipee suwada dena nelum male
Mage andhakara diviya obai eli kale
Obai eli kale..
Vaasanaa lowak genaawa divya loke indala aawa kelle
Suroopi kelle..
Wedanaa lowin me maawa galawagatta maa suroopi kelle
Suroopi kelleවාසනා ලොවක් ගී පද
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ
දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ
මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. ආවෙ ඇයි කතේ..
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ..
දෙමාපියන් මුදල් වතු පිටි.. එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතු පිටි.. එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවාය නියම ආදරේ හැටි
ආදරේ හැටි..
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ..
රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවඳ දෙන නෙලුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවඳ දෙන නෙලුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ
ඔබයි එලි කලේ..
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ..
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේPerformances of Wasana Lowak (Original)
Cover versions, live performances, and reality-show contestant performances of “Wasana Lowak (Original)” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowJeewaka Viranga | Wasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) | Live Shows | The Voice Sri LankaJeewaka Viranga
▶Reality ShowNaveed Reyaldeen | Wasana Lowak ( වාසනා ලොවක් ) | Blind Auditions | The Voice Sri LankaNaveed Reyaldeen
▶Reality Showවාසනා ලොවක් ගෙනාව| degree හෂාන් සහ hiru star සුරේෂ් සයොනාරා එක්කගෙනාව
▶Reality ShowJeewaka Viranga | Wasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) | Live Shows | The Voice Sri Lanka mp3Jeewaka Viranga
Live Performances · 1
Cover Versions · 4
▶CoverWasana Lowak (Original) වාසනා ලොවක් (මුල් ගීතය) - Tissa Nagodawithana - Sinhala Song (1970s)Dr196903
▶CoverWasana Lowak | වාසනා ලොවක් | Dushyanth Weeraman | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverWasana Lowak (වාසනා ලොවක්) - Tharindu Nirmana | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMusic- " වාසනා ලොවක් ගෙනාව "Chara Konstantinou
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasana Lowak (Original) LyricsWasana Lowak (Original) Lyrics Englishවාසනා ලොවක්වාසනා ලොවක් ගීතයේ පද පෙළLyrics With TransliterationTissa Nagodawithana SongsTissa Nagodawithana LyricsNagodawithana Lyrics