Athwal Badan Lyrics
by Tony Hazan
“athwel bandan perada wage” (අත්වැල් බැඳන් පෙරදා වගේ), Athwal Badan (අත්වැල් බැඳන්) lyrics: a Sinhala heartbreak song sung by Tony Hazan, with words and music by Nalin Nagodavithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as athwel bandan, and in Sinhala it is අත්වැල් බැඳන් ගී පද.
| SONG | Athwal Badan |
|---|---|
| SINGER | Tony Hazan |
| LYRICIST | Nalin Nagodavithana |
| COMPOSER | Nalin Nagodavithana |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Athwal Badan Lyrics Singlish
athwel bandan perada wage
hamuwanna bae piduwath sene
susumaka welee api wenwune
sasare pathu pathuman make
magathota yalith hamuwanna bae
aeya atha aran wasarak gewee
(pasal wyedee mai gas yatin
thepalu rahas katha bodawi giye...//)
thanikama dara duka lang karan
saradam kala daiwe ithin
nosithu lese oyaa yali nethu getee
muhunath pothe mage pituwaata awith
(kadulak naethath nethu aga rendi
sonduruyi sada mathake ape...//)
athwel bandan perada wage
hamuwanna bae piduwath sene
susumaka welee api wenwune
sasare pathu pathuman make
(magathota yalith hamuwanna bae
aeya atha aran wasarak gewee...//)අත්වැල් බැඳන් ගී පද
අත්වැල් බැඳන් පෙරදා වගේ
හමුවන්න බෑ පිදුවත් සෙනේ
සුසුමක වෙලී අපි වෙන්වුනේ
සසරේ පැතූ පැතුමන් මැකේ
මගතොට යලිත් හමුවන්න බෑ
ඇය අත අරන් වසරක් ගෙවී
(පාසැල් වියේදී මැයි ගස් යටින්
තෙපලූ රහස් කතා බොඳවී ගියේ...//)
තනිකම දරා දුක ලං කරන්
සරදම් කළා දෛවේ ඉතින්
නොසිතූ ලෙසේ ඔයා යලි නෙතු ගැටී
මුහුනත් පොතේ මගේ පිටුවට ඇවිත්
(කඳුලක් නැතත් නෙතු අග රැඳී
සොඳුරුයි සදා මතකේ අපේ...//)
අත්වැල් බැඳන් පෙරදා වගේ
හමුවන්න බෑ පිදුවත් සෙනේ
සුසුමක වෙලී අපි වෙන්වුනේ
සසරේ පැතූ පැතුමන් මැකේ
(මගතොට යලිත් හමුවන්න බෑ
ඇය අත අරන් වසරක් ගෙවී...//) Performances of Athwal Badan
Cover versions, live performances, and reality-show contestant performances of “Athwal Badan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athwal Badan LyricsAthwal Badan Lyrics Englishඅත්වැල් බැඳන්අත්වැල් බැඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationTony Hazan SongsTony Hazan LyricsHazan LyricsNalin Nagodavithana ComposerNalin Nagodavithana Lyricist
