Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Trilishiya Gunawardhane
  3. Surathal Nangiye Ape Amma Lyrics

Surathal Nangiye Ape Amma

සුරතල් නංගියෙ අපෙ අම්මා ගී පද

සුරතල් නංගියෙ අපෙ අම්මා ඇඟ ලේ කැටි කිරි කර නම්මා
පොඩි අවධියෙ අපහට පෙව් හින්දා අම්මට මම වැන්දා...

අයියා කීවා මට හරි නෑ තාත්තා අම්මට වැඩිය අගෙයි
නිතරම අප ගැන වෙහෙසෙන හින්දා පියාට මම වැන්දා...

නංගී එය හිතුවොත් වැරදී එතකොට නංගීට පවු සිදුවෙයි
ඔබ පොඩි කාලේ හුරතල් බල බල අම්මා දුක් වින්දා...

තාත්තා දොදොලුත් දෙන්නේය දුන්නම අයියත් කන්නේය
මදිවී තව ඉල්ලන්නෙත් අයියයි බැන්නෙත් අද අයියයි...

දොදොල් තියා මොනවා දුන්නත්
මෝඩියෙ කොපමණ උඩ පැන්නත්
අම්මා පියාට වැඩිය හොඳයි මට නංගියෙ ඔබ බැන්නත්...

නැටුම් බලන්නට එදා ගොසින් මිනිස්සු වට වී හිටිය නිසා
මාව වඩාගෙන පෙන්නුවෙ අයියේ තාත්තා නොවෙද මගේ...

නංගීගෙ තාත්තා කළුම කළුයි අපෙ අම්මා නම් සුදුම සුදුයි
එබැවින් අම්මා පියාට වැඩියෙන් සුදු පාටින් ඉහළයි...

අයියේ සුදු නම් ලස්සන ද?පොල් බෑයත් හරි සුදු නේද
එහෙනම් අයියට සැමටම වැඩියෙන් ලස්සන පොල් බෑයයි...

නංගී හොඳ නෑ දඟ කෙල්ල කොයි දේකටවත් නැහැ මෙල්ල
අම්මා ඔබ හට ලෙඩ සෑදුන විට කඳුළු සලා හැඬුවා...

ඔය වචනය අයියේ හරියෑ අඬන්න නම් කාටත් බැරියෑ
දවසක් අයියත් දොර ළඟ වැටිලා හූ තිය තිය ඇඬුවා...

අපි මෙය දැන් බේරා ගනිමු සිරි අයියාගෙන් ගොස් අසමූ
අම්මද තාත්තද හොඳ කියලා එතකොට සිරි අයිය කියයි...

ඔව් ඔව් මම ඒකට කැමතී සිරි අයියල මේවා දනිතී
යමු යමු අයියේ යමු යමු අයියේ සිරි අයියා ළඟටා...

සිරි අයියේ කරුණක් අසමි අම්මද තාත්තද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අයියා අප හට ‍බේරා දෙනවාද?

අම්ම හොඳයි කිවුවත් වැරදී (හූ)
තාත්ත හොඳයි කීවත් වැරදී (හී)
එබැවින් නංගීයෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොඳය කියා...

Surathal Nangiye Ape Amma Lyrics Singlish

Suratal nangiye ape amma anga le kati kiri kara namma
Podi avadhiye apahata pew hinda ammata mama venda...

Ayya kiwa mata hari nae thaththa ammata wediya ageyi
Nitharama apa gena vehesena hinda piyata mama venda...

Nangi eya hithuwoth veradi ethakota nangita pau siduwei
Oba podi kaale hurathal bala bala amma duk winda...

Thaththa dodoluth denneya dunnama ayyath kanneya
Madiwi thaw illanneth ayyayi banneth ada ayyayi...

Dodol thiya monawa dunnath
Modiye kopamana uda pannath
Amma piyata wediya hondai mata nangiye oba bannath...

Naetum balannata eda gosin minissu wata wi hitiya nisa
Mawa wadagena pennuwe ayye thaththa noweda mage...

Nangige thaththa kaluma kaluyi ape amma nam suduma suduyi
Ebawen amma piyata wediyen sudu patin ihalayi...

Ayye sudu nam lassana da? Pol bayath hari sudu neda
Ehenam ayyata sematama wediyen lassana pol bayayi...

Nangi honda nae danga kella koi dekatawath naeha mella
Amma oba hata leda saeduna wita kandulu sala handuwa...

Oya wachanaya ayye hariyae andanna nam katath beriyae
Dawasak ayyath dora langa watila hoo thiya thiya anduwa...

Api meya daen bera ganimu siri ayyagen gosi asamu
Ammada thaththada honda kiyala ethakota siri ayya kiyayi...

Owu owu mama ekata kaemathee siri ayyala mewa danithee
Yamu yamu ayye yamu yamu ayye siri ayya langata...

Siri ayye karunak asami ammada thaththada wediya age
Karunawen siri ayya apa hata bera denawada?

Amma hondai kiwuwath veradi (hoo)
Thaththa hondai kiwath veradi (hee)
Ebawen nangiye malliye pawasami
dennama hondayi kiya...

Surathal Nangiye Ape Amma (සුරතල් නංගියෙ අපෙ අම්මා) is a Sinhala song sung by Trilishiya Gunawardhane and U.S. Perera. The lyrics were written by U.S. Perera. This page presents the Surathal Nangiye Ape Amma lyrics in Sinhala script (සුරතල් නංගියෙ අපෙ අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Surathal Nangiye Ape Amma including singer, lyricist, composer, and view count
SONGSurathal Nangiye Ape Amma
SINGERTrilishiya Gunawardhane, U.S. Perera
LYRICISTU.S. Perera
CATEGORYMother
VIEWS13
UPDATEDMay 2026

Performances of Surathal Nangiye Ape Amma

Cover versions, live performances, and reality-show contestant performances of “Surathal Nangiye Ape Amma” on YouTube.

Cover Versions · 5

▶
Coverසුරතල් නංගියේ අපෙ අම්මා - surathal nangiye Ape Amma - sinhala Kids SongRupavahini Animation Studio
▶
CoverSurathal Nangiye Ape Amma | සුරතල් නංගියේ අපේ අම්මා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶
Coverසුරතල් නංගියේ අපෙ අම්මා - surathal nangiye Ape Amma - sinhala Kids SongKIDS HUB-SINHALA
▶
Coverසුරතල් නංගියෙ අපෙ අම්මා | Surathal nangiye ape ammaSenu Online
▶
CoverSURATHAL NANGIYE APE AMMA JOKER/HARLEY QUINN/BATMAN EDITION/සුරතල් නංගියෙ අපෙ අම්මාsuper tunes universe

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Surathal Nangiye Ape Amma LyricsSurathal Nangiye Ape Amma Lyrics Englishසුරතල් නංගියෙ අපෙ අම්මාසුරතල් නංගියෙ අපෙ අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationTrilishiya Gunawardhane SongsTrilishiya Gunawardhane LyricsGunawardhane LyricsU.S. Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Surathal Nangiye Ape Amma" by Trilishiya Gunawardhane

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47