Mage Dase Kandulu Lyrics by Tuder Jayashantha
Mage Dase Kandulu (මගෙ දෑසෙ කඳුළු) is a Sinhala song sung by Tuder Jayashantha. The lyrics were written by Priyananda Wijesundara, and the music is composed by Ranjith Perera. This page presents the Mage Dase Kandulu lyrics in Sinhala script (මගෙ දෑසෙ කඳුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Dase Kandulu |
|---|---|
| SINGER | Tuder Jayashantha |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Ranjith Perera |
| VIEWS | 21 |
| UPDATED |
Mage Dase Kandulu Lyrics
Mage daese kandulu thawa daesaka
Sathutu kandulu weyi
Ada atha ae mata himi nathi
Magul poruwe //
Mata ae dun wedana
Aege daesin theruna //
Milina kale ai maenike
Parama chethana
Parama chethana
Mage daese kandulu thawa daesaka...
Noindul pema ma paethu
Oba kala hati an sathu //
Mata dun duka nodenu maenawi
Ohuta min mathu
Ohuta min mathu
Mage daese kandulu thawa daesaka... //මගෙ දෑසෙ කඳුළු ගී පද
මගෙ දෑසෙ කඳුළු තව දෑසක
සතුටු කඳුළු වෙයි
අද ඇත ඇය මට හිමි නැති
මගුල් පෝරුවේ //
මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා //
මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා
පරම චේතනා
මගෙ දෑසෙ කඳුළු තව දෑසක...
නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ //
මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ
ඔහුට මින් මතූ
මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //Performances of Mage Dase Kandulu
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Dase Kandulu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 8
▶CoverMage Dase Kandulu - Amal Perera මගෙ දෑසෙ කඳුළුSong maps
▶CoverMage dese kandulu...(මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුලු වේ)Milton PereraAparna Gamage
▶CoverMage Dase kandulu | මගෙ දෑසෙ කඳුළු | Cover by Asitha Fernando𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
▶CoverMage Dase Kandulu මගෙ දෑසෙ කඳුළු | Cover by Amal Perera | Tudor Jayashantha Songsranhen සංගීත තෝතැන්න
▶CoverMage Dese Kandulu (මගෙ දෑසේ කඳුළු) - Female Cover | SIYUMGEE | New Sinhala Song 2026SIYUMGEE
▶Covermage dase kandulu ~ මගෙ දෑසෙ කඳුළු ~ milton perera ~ මිල්ටන් පෙරේරා ~Viraha sithata senasuma
▶CoverMage Dase Kandulu (මගෙ දෑසේ කඳුළු) | Ogastin Hettiarachchi | Derana 60 Plus Season 07 | Top 40Derana 60 Plus
▶CoverMage Dase Kandulu/ මගෙ දෑසෙ කඳුළු/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Dase Kandulu LyricsMage Dase Kandulu Lyrics Englishමගෙ දෑසෙ කඳුළුමගෙ දෑසෙ කඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationTuder Jayashantha SongsTuder Jayashantha LyricsJayashantha LyricsRanjith Perera ComposerPriyananda Wijesundara Lyricist


