Dura Kandu Yayata Matai Lyrics by Upali Rathnathilaka
Dura Kandu Yayata Matai (දුර කඳු යාය මටයි) is a Sinhala song sung by Upali Rathnathilaka. This page presents the Dura Kandu Yayata Matai lyrics in Sinhala script (දුර කඳු යාය මටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dura Kandu Yayata Matai |
|---|---|
| SINGER | Upali Rathnathilaka |
| VIEWS | 170 |
| UPDATED |
Dura Kandu Yayata Matai Lyrics
Dura kandu yaaya matai - nilla nilanne numbatai
Me mulu lovama matai - mage aadare numbatai...
Bambarun yaaya pura roda banda banda duwana thura...
Malakata sith peeda naa...
Gahamal warana dine atheethaye suwada soyaa...
Kisi bambareku handuwe naa...
Durakandu yaaya matai...
Viyalunu kathara bime diya binda binda wetena thura...
Katharata sayurak madi naa...
Nidi nethi paalu rae numba gena sihi karana thura...
Mage hitatath niwanak naa...
Dura kandu yaaya matai...දුර කඳු යාය මටයි ගී පද
දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි...//
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා..../
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා.../
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....
දුරකඳු යාය මටයි.../
වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා.../
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා.../
මගෙ හිතටත් නිවනක් නෑ.....
දුර කඳු යාය මටයි...//Performances of Dura Kandu Yayata Matai
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Kandu Yayata Matai” on YouTube.
Cover Versions · 12
▶CoverDura kadu yaya matai | දුර කඳු යාය මටයි | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverDura kadu yaya matai I දුර කඳු යාය මටයි I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverDura kadu yaya matai I දුර කඳු යාය මටයි I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverDura Kandu Yaya (දුර කඳු යාය) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverDura Kandu Yaya Matai (දුර කඳු යාය මටයි) | Upali Ranthilaka | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverDura kadu yaya matai | දුර කඳු යාය මටයි | Cover by NumbareNumbare - නම්බරේ
▶Coverදුර කඳුයාය මටයි- උපාලි රන්තිලක( Original) Dura Kandu yaya Matayi.Upali RanthilakaNihal Rajapakse
▶CoverDura kadu yaya matai | දුර කඳු යාය මටයි | Rock Cover by Ceylon KuveniCeylonKuveni
▶CoverTnN (දුර කඳු යාය මටයි) "Dura kandu yaya matai" CoverTiney and Nawanjana - TnN
▶CoverDura Kandu Yaya Matai Cover song දුර කඳුයාය මටයි Indika Liyanage/ Upali RanthilakaIndika Liyanage Official Channel
▶CoverDura Kandu Yaya Matai (දුර කඳු යාය මටයි) Relax Cover by @kanchana-aiKanchana
▶Coverදුර කඳු යාය මටයි..Amila Nadishani~Dura kaduyaya Matayi..༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Kandu Yayata Matai LyricsDura Kandu Yayata Matai Lyrics Englishදුර කඳු යාය මටයිදුර කඳු යාය මටයි ගීතයේ පද පෙළLyrics With TransliterationUpali Rathnathilaka SongsUpali Rathnathilaka LyricsRathnathilaka Lyrics