Man dutu heeneki Lyrics by Adeesha RanaweeraUpeka Nirmani
Man dutu heeneki (මං දුටු හීනෙකි) is a Sinhala song sung by Adeesha Ranaweera and Upeka Nirmani. The lyrics were written by Anoma Wijewardhana, and the music is composed by Ravihans Watakepotha. This page presents the Man dutu heeneki lyrics in Sinhala script (මං දුටු හීනෙකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man dutu heeneki |
|---|---|
| SINGER | Adeesha Ranaweera, Upeka Nirmani |
| LYRICIST | Anoma Wijewardhana |
| COMPOSER | Ravihans Watakepotha |
| VIEWS | 9 |
| UPDATED |
Man dutu heeneki Lyrics
Man dutu heeneki numben vasunu jeevithe
Man dutu heenaye numbayi mewuwa aadare
Vahina situvili varusaavaka
Nelana kavi mal pini koodeka
Themi gilan imu sit maaneta
Sadaa kal noa thaen vevida
Aadare mandire palinguthalaavaka man mewuve
Man dutu heeneki numben vasunu jeevithe
Man dutu heenaye numbayi mewuwa aadare
Numbe sandu athura petum pipi suwa saadana
Aadareye palingumadure man bala imi
Numbe sinaha mal athura kavi pini yaayata ihala
Jeevithe sihina palasak man vela demi
Bala hidina maga jeevithe
Bala porottuwa nomiyena
Sihina palasa yata
Hangevida aadare unusuma seethala vi
Man dutu heeneki numben vasunu jeevithe
Man dutu heenaye numbayi mewuwa aadare
මං දුටු හීනෙකි ගී පද
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ
වහිනා සිතුවිලි වරුසාවක
නෙලනා කවි මල් පිනි කූඩෙක
තෙමී ගිලන් ඉමු සිත් මානෙට
සදා කල් නොආ තැන් වේවිද
ආදරේ මන්දිරේ පලිඟු තලාවක මං මැවුවේ
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ
නුඹේ සඳු අතුරා පැතුම් පිපි සුව සාදනා
ආදරයේ පලිඟු මැදුරේ මං බලා ඉමි
නුඹේ සිනහා මල් අතුරා කවි පිනි යායට ඉහලා
ජීවිතේ සිහින පලසක් මං වෙලා දෙමි
බලා හිඳින මග ජීවිතේ
බලා පොරොත්තුව නොමියෙනා
සිහින පලස යට
හැන්ගේවිද ආදරේ උණුසුම සීතල වී
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ
Related Songs and Tags
Man dutu heeneki LyricsMan dutu heeneki Lyrics Englishමං දුටු හීනෙකිමං දුටු හීනෙකි ගීතයේ පද පෙළLyrics With TransliterationAdeesha Ranaweera SongsAdeesha Ranaweera LyricsRanaweera LyricsRavihans Watakepotha ComposerAnoma Wijewardhana Lyricist