Shishyathwaya Lyrics
“Shishyathwaya samath wela man aave me nagareta” (ශිෂ්‍යත්වය සමත් වෙලා මං ආවේ මේ නගරෙට): Shishyathwaya (ශිෂ්‍යත්වය) lyrics, a Sinhala song about a mother sung by Upeka Rukshan, with words by Ruwan Lee and music by Gayan Fdo, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ශිෂ්‍යත්වය ගී පද.
| SONG | Shishyathwaya |
|---|---|
| SINGER | Upeka Rukshan |
| LYRICIST | Ruwan Lee |
| COMPOSER | Gayan Fdo |
| CATEGORY | Mother, Nostalgia |
| VIEWS | 6 |
| UPDATED |
Shishyathwaya Lyrics Singlish
Shishyathwaya samath wela man aave me nagareta
Mehe inna bae amme mata awith mawa ekka yanna
Mage lassana punchi gamata.......
Wakkada langa thiththa petaw balagena athi man enakan
Thani rode mage karaththayath wessata daen themenawa athi
Owitha langa weralu gahe gedi idila athu barata athi
Mage surathal balu petiyath duka daenila handanawa athi.......
The tika daen appachchita welaata gihilla denne kawda
Amma goyam kapanadaata nangi balaganne kawda
Handaewata wewaba rawume siya ekkala yanne kawda
Pahana thiannata aththammata mal nelaana ennewa kawda.......
Shishyathwaya samath wela.......ශිෂ්‍යත්වය ගී පද
ශිෂ්‍යත්වය සමත් වෙලා මං ආවේ මේ නගරෙට
මෙහේ ඉන්න බෑ අම්මේ මට ඇවිත් මාව එක්ක යන්න
මගේ ලස්සන පුංචි ගමට.......
වක්කඩ ළඟ තිත්ත පැටව් බලාගෙන ඇති මං එනකං
තනි රෝදේ මගේ කරත්තයත් වැස්සට දැන් තෙමෙනවා ඇති
ඕවිට ළඟ වෙරළු ගහේ ගෙඩි ඉදිලා අතු බරට ඇති
මගේ සුරතල් බලු පැටියත් දුක දැනිලා හඬනවා ඇති.......
තේ ටික දැන් අප්පච්චිට වෙලට ගිහින් දෙන්නේ කව්ද
අම්මා ගොයම් කපනදාට නංගී බලා ගන්නේ කව්ද
හැන්දෑවට වැවබ රවුමේ සීයා එක්කලා යන්නේ කව්ද
පහන තියන්නට අත්තම්මට මල් නෙලාන එන්නේ කව්ද.......
ශිෂ්‍යත්වය සමත් වෙලා.......
Performances of Shishyathwaya
Cover versions, live performances, and reality-show contestant performances of “Shishyathwaya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shishyathwaya LyricsShishyathwaya Lyrics Englishශිෂ්‍යත්වයශිෂ්‍යත්වය ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Rukshan SongsUpeka Rukshan LyricsRukshan LyricsGayan Fdo ComposerRuwan Lee Lyricist

