Wenwa Yannata Lyrics by Upekha Anushan
Wenwa Yannata (වෙන්ව යන්නට) is a Sinhala song sung by Upekha Anushan. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Dinesh Subhasinghe. This page presents the Wenwa Yannata lyrics in Sinhala script (වෙන්ව යන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wenwa Yannata |
|---|---|
| SINGER | Upekha Anushan |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Dinesh Subhasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Wenwa Yannata Lyrics
(venva yannata hitak nae mata
susum obamai jeevithe...//)
susum obamai jeevithe
madhura veena vayanava
dethol hemihita temenava
aes piyagami maava gaehena
haegum suwandai yauvane
aadare oba neda sondure
mumunalaa taevenava
hetak naethi pema handanava
miriguwayi oba maava niwana
heenyak obe aadare
daivaye saradanda sondure
venva yannata hitak nae mata....වෙන්ව යන්නට ගී පද
(වෙන්ව යන්නට හිතක් නෑ මට
සුසුම් ඔබමයි ජීවිතේ...//)
සුසුම් ඔබමයි ජීවිතේ
මධුර වීනා වයනවා
දෙතොල් හෙමිහිට තෙමෙනවා
ඇස් පියාගමි මාව ගැහෙනා
හැඟුම් සුවඳයි යෞවනේ
ආදරේ ඔබ නේද සොඳුරේ
මුමුණලා තැවෙනවා
හෙටක් නැති පෙම හඬනවා
මිරිඟුවයි ඔබ මාව නිවනා
හීනයක් ඔබේ ආදරේ
දෛවයේ සරදම්ද සොඳුරේ
වෙන්ව යන්නට හිතක් නෑ මට....Performances of Wenwa Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Wenwa Yannata” on YouTube.
Cover Versions · 6
▶CoverApi Wenwana Tharamata | අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Chamika SirimannaTorana Music
▶CoverWenvee Yannata - Damith Asanka (වෙන් වී යන්නට - දමිත් අසංක)SL SOUND HACK
▶CoverWenwa Yannata (වෙන්ව යන්නට) - Upekha AnushanUpeka Anushan
▶CoverWenwa Yannata | Dulmini Anuruddhika | Darshana Wickramathunga | Gerad ChinthakaBliss of Music
▶CoverWenwa Yannata - Upekha AnushanMusic.lk - Audio
▶Coverවෙන් වී යන්නට. (Wen wee yannata)= චාමර වීරසිංහW.P.D.N kumarasingha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenwa Yannata LyricsWenwa Yannata Lyrics Englishවෙන්ව යන්නටවෙන්ව යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationUpekha Anushan SongsUpekha Anushan LyricsAnushan LyricsDinesh Subhasinghe ComposerSampath Fernandopulle Lyricist