Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Upeksha Swarnamali
  3. Langin Lan Wee Lyrics

Langin Lan Wee Lyrics (ළඟින් ලං වී) by Upeksha Swarnamali

Langin Lan Wee Lyrics

Langin lan vee venwela giya mathakaye seya
dawai sitha ma obath nathida dukin veela
oba giyapu dura manda sulanga se magen dura adila

Nikma yana oba pawa nokiya oba nikma giya da
mahamerath se pidu senehe nodanunida manda
tama yati hitha oba ganema rahasin vimasana hinda
duka sangawannam obata man tharam
pem karapu kenek nathi handa

Langin indan ....

Ape sundara mathaka madoore mathaka suwa winda
inne thamath oya dun duka hitha athule hanga
adare vitharak nowe jeewithayama dun hinda
duka sangawannam obata man tharam
pem karapu kenek nathi handa

Langin indan ....

ළඟින් ලං වී ගී පද

ළඟින් ලං වී වෙන්වෙලා ගිය මතකයේ සේයා
දවයි සිත මා ඔබත් නැතිදා දුකින් වීලා
ඔබ ගියපු දුර මඳ සුළඟ සේ මගෙන් දුර ඇදිලා

නික්ම යන ඔබ පවා නොකියා ඔබ නික්ම ගිය දා
මහමෙරත් සේ පිදූ සෙනෙහේ නොදැනුනිද මන්දා
තාම යටි හිත ඔබ ගැනම රහසින් විමසන හින්දා
දුක සඟවන්නම් ඔබට මං තරම්
පෙම් කරපු කෙනෙක් නැති හන්දා

ළඟින් ඉඳන් ....

අපේ සුන්දර මතක මැදුරේ මතක සුව වින්ඳා 
ඉන්නේ තාමත් ඔයා දුන් දුක හිත ඇතුලේ හංගා
ආදරේ විතරක් නොවී ජීවිතයම දුන් හින්දා
දුක සඟවන්නම් ඔබට මං තරම්
පෙම් කරපු කෙනෙක් නැති හන්දා

ළඟින් ඉඳන් ....

Langin Lan Wee (ළඟින් ලං වී) is a Sinhala song sung by Upeksha Swarnamali. This page presents the Langin Lan Wee lyrics in Sinhala script (ළඟින් ලං වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Langin Lan Wee including singer, lyricist, composer, and view count
SONGLangin Lan Wee
SINGERUpeksha Swarnamali
CATEGORYHeart Break, Sad Songs
VIEWS8
UPDATEDMay 2026

Related Songs and Tags

Langin Lan Wee LyricsLangin Lan Wee Lyrics Englishළඟින් ලං වීළඟින් ලං වී ගීතයේ පද පෙළLyrics With TransliterationUpeksha Swarnamali SongsUpeksha Swarnamali LyricsSwarnamali Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Langin Lan Wee" by Upeksha Swarnamali

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58