Heenaye Lyrics by Upuli Karunarathna
Heenaye (හීනයේ) is a Sinhala song sung by Upuli Karunarathna. This page presents the Heenaye lyrics in Sinhala script (හීනයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heenaye |
|---|---|
| SINGER | Upuli Karunarathna |
| VIEWS | 2 |
| UPDATED |
Heenaye Lyrics
Mew heenaye taram obe wenna bari wu nisa
Gew jeewithe mage kandulema thani wi giya
Divi gamanema katado obe lan wela
Ridawala mage desa obe hinahila
Hitata ekangawa adare danune natiwada jeewithe
Rawatunu taram me alaye senasenu ba aye e heenaye
Oba pathala awa kiya mata hinahennata ba
Me diviyema oba rakinawa kiya ma langa na
Thun hitata dunnu porondu na numba mathaka na
Kawadawath me hitata oba hera yannata ba
Hitata ekangawa adare danune natiwada jeewithe
Rawatunu taram me alaye senasenu ba aye e heenaye
Himi nowena pema pathala mata senasenna ba
Oba radila ayage lowe darana innata ba
Diviyata yali kisida oba lan wenne na
Eth oya kawadawath thaniwennata ba
Mew heenaye taram ....හීනයේ ගී පද
මැව් හීනයේ තරම් ඔබෙ වෙන්න බැරි වූ නිසා
ගෙව් ජීවිතේ මගේ කඳුලේම තනි වී ගියා
දිවි ගමනේම කාටදෝ ඔබ ළං වෙලා
රිදවාලා මගෙ දෑස ඔබ හිනැහිලා
හිතට එකඟව ආදරේ දැනුනෙ නැතිවද ජීවිතේ
රැවටුනු තරම් මේ ආලයේ සැනසෙනු බෑ ආයේ ඒ හීනයේ
ඔබ පතලා ආව කියා මට හිනහෙන්නට බෑ
මේ දිවියෙම ඔබ රකිනවා කියා මා ළඟ නෑ
තුන් හිතට දුන්නු පොරොන්දු නෑ නුඹට මතක නෑ
කවදාවත් මේ හිතට ඔබ හැර යන්නට බෑ
හිතට එකඟව ආදරේ දැනුනෙ නැතිවද ජීවිතේ
රැවටුනු තරම් මේ ආලයේ සැනසෙනු බෑ ආයේ ඒ හීනයේ
හිමි නොවෙනා පෙම පතාලා මට සැනසෙන්නට බෑ
ඔබ රැදිලා ඇයගෙ ලොවේ දරාන ඉන්නට බෑ
දිවියට යළි කිසිදා ඔබ ළං වෙන්නෙ නෑ
ඒත් ඔයා කවදාවත් තනිවෙන්නට බෑ
මැව් හීනයේ තරම් ....Performances of Heenaye
Cover versions, live performances, and reality-show contestant performances of “Heenaye” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHeenayaki Mata Adare - හීනයකී මට ආදරේ | Sandali Maheesha Hiru Star Season 3 | Episode 43Heenayaki Mata Adare - හීනයකී මට ආදරේ
▶Reality ShowNaduni Yameesha | Heenayaki Mata Adare (හීනයකි මට ආදරේ) | Live Shows | Top 12 | The Voice Teens SLNaduni Yameesha
▶Reality ShowHeenayaki Mata Adare - හීනයකි මට ආදරේ | Hirusima Kavindi | Hiru Star - Season 04 |EPISODE 28|Hiru TVHeenayaki Mata Adare - හීනයකි මට ආදරේ
Cover Versions · 12
▶CoverMage Heenaye (මගෙ හීනයේ) Female Version | Govindi WickramasingheVINOD DIMANTHA
▶CoverRaththaran Heenaye - Ajith Muthukumarana (රත්තරන් හීනයේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Cover''ආලවන්ත හීනයේ'' අපි අයෙ හම්බවුණා Nisal Sathsara
▶Coverආලවන්ත හීනයේ (Aalawantha Heenaye) Official TrailerNisal Sathsara
▶CoverPem heenaye. පෙම් හීනයේ - Kanishka RandewKanishka Randew
▶CoverTashni Perera - Mage Heenaye (මගේ හීනයේ) | Cover Music VideoTashni Perera
▶Coverරත්තරන් හීනයේ අජිත් මුතුකුමාරණ Raththaran Heenaye Ajith muthukumarana* SH MUSIC *
▶Coverමගේ හීනයේ (Mage Heenaye)| Female Vocal EDM Cover | Udaya Sri | AKI Beats | MindMintAKI Beats
▶Coverආලවන්ත හීනයේ (Aalawantha Heenaye)EVENT GLOW 🌟
▶CoverMage Heenaye Female Ai Cover |මගෙ හීනයෙ.. New Cover Song 2026..(Indian Music Version)SL Cover Music
▶Coverහීනයේ (Heenaye) | The Echo Plus ProductionsThe Echo Plus Music
▶CoverHeenaye | හීනයේ | Kasun Sanjaya | කසුන් සංජය | sindu kamareSL Voice Room
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenaye LyricsHeenaye Lyrics Englishහීනයේහීනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpuli Karunarathna SongsUpuli Karunarathna LyricsKarunarathna Lyrics