Seetha Re Lyrics by Venura Darashana Karangoda
Seetha Re (සීත රෑ) is a Sinhala song sung by Venura Darashana Karangoda. The lyrics were written by K.B. Senadheera, and the music is composed by Dilum Thejana. This page presents the Seetha Re lyrics in Sinhala script (සීත රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Re |
|---|---|
| SINGER | Venura Darashana Karangoda |
| LYRICIST | K.B. Senadheera |
| COMPOSER | Dilum Thejana |
| VIEWS | 6 |
| UPDATED |
Seetha Re Lyrics
Adare wedi nisai vedana lan wune
Vedana athi nisai kandulu wel pidune
Seetha rae unusumai hitha soyannai
Unusume saththakai oba nidannai
Dan thamai adare boru kiyanne.......
(Nethi mage jeewithe oyage ma hithumathe
Danwath wi sinasenne samanaliya wi......//)
Seetha rae unusumai hitha soyannai
Unusume saththakai oba nidannai
Dan thamai adare boru kiyanne.......
An sithaka senehasase pipena mal heta dine
Ayeth kiyadenna rasa meewithe
Seetha rae unusumai hitha soyannai
Unusume saththakai oba nidannai
Dan thamai adare boru kiyanne.......
Adare wedi nisai........සීත රෑ ගී පද
ආදරේ වැඩි නිසයි වේදනා ළං වුණේ
වේදනා ඇති නිසයි කඳුළු වැල් පීදුණේ
සීත රෑ උණුසුමයි හිත සොයන්නේ
උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ
දැන් තමයි ආදරේ බොරු කියන්නේ.......
(නැති මගේ ජීවිතේ ඔයාගේම හිතුමතේ
දැන්වත් වී සිනාසෙන්න සමනලිය වී......//)
සීත රෑ උණුසුමයි හිත සොයන්නේ
උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ
දැන් තමයි ආදරේ බොරු කියන්නේ.......
අන් සිතක සෙනෙහසසේ පිපෙන මල් හෙට දිනේ
ආයෙත් කියාදෙන්න රස මීවිතේ
සීත රෑ උණුසුමයි හිත සොයන්නේ
උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ
දැන් තමයි ආදරේ බොරු කියන්නේ.......
ආදරේ වැඩි නිසයි........
Related Songs and Tags
Seetha Re LyricsSeetha Re Lyrics Englishසීත රෑසීත රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationVenura Darashana Karangoda SongsVenura Darashana Karangoda LyricsDilum Thejana ComposerK.B. Senadheera Lyricist