Sandata horan mal peti simbeta malata horen peti kadanna bae
Sanda eliyen e mal temunata male pata yanneth nae
Dawas hatama class giyath api hondata igena ganneth nae
Indala hitala wala bassata ane apith ithin narakama nae....
Bae bae aiyyo a.po.sa u/pe bae
Mehema karala kawadawath hariyanneth nae
Nae nae aiyyo kiyala wedak nae
A.po.sa u/pe dinanna mehema karala bae
Bae bae aiyyo a.po.sa u/pe bae
Mehema karala kawadawath hariyanneth nae
Nae nae aiyyo kiyala wedak nae
Exam dinanna mehema karala bae....
Chemistry nam charter maths nam mata kohomath bae
Physics eeta wada hapan kiyanakotath mara jewel
Chemistry madam mawama kai maths sir nam thamath shape
Physics sir no talking nae nae kiyala wedak nae
Kandak wage homework e wagema anith work
Phone eken mal kadaddi no time for other work
Kade thiyena hama pothakma kellata penna aran awith
U/pe iwara wenakam ane cabinet eke mathakath nae...
Bae bae aiyyo.....
Class kiyala gedarin awith kella ekka rawum gahala
Dawasa thisse katta kaala athe sathe iwara wela
Indala hitala class gihilla kella hindaa randu wela
Watin pitin gutith kaala gedara yanne late wela
Onna machan akkata mara amma eeta wada hapan
Thaththa nam kohomath wali kiyanakotath mile kelin
Miya wage geta ringala thiyena deyak kaala beela
Enda yanawa shape eke phone ekath athe thiyan...
(Jeevithe hondama kaale ape u/pe kaale thamai
Kochchara wedathibunath api nam full jollie thamai
Yaluwo ekka set wela kelinne thanikara pissu thamai
Exam lanwana kota penne dawale tharum thamai...//)
Sandata horan...../
Bae bae aiyyo...../
සඳට හොරන් මල් පෙති සිම්ඹට මලට හොරෙන් පෙති කඩන්න බෑ
සඳ එළියෙන් ඒ මල් තෙමුණට මලේ පාට යන්නෙත් නෑ
දවස් හතම Class ගියත් අපි හොඳට ඉගෙන ගන්නෙත් නෑ
ඉඳලා හිටලා වල බැස්සට අනේ අපිත් ඉතින් නරකම නෑ....
බෑ බෑ අයියෝ අ.පො.ස උ/පෙ බෑ
මෙහෙම කරලා කවදාවත් හරියන්නෙත් නෑ
නෑ නෑ අයියෝ කියලා වැඩක් නෑ
අ.පො.ස උ/පෙ දිනන්න මෙහෙම කරලා බෑ
බෑ බෑ අයියෝ අ.පො.ස උ/පෙ බෑ
මෙහෙම කරලා කවදාවත් හරියන්නෙත් නෑ
නෑ නෑ අයියෝ කියලා වැඩක් නෑ
Exam දිනන්න මෙහෙම කරලා බෑ....
Chemistry නම් චාටර් Maths නම් මට කොහොමත් බෑ
Physics ඊට වඩා හපන් කියනකොටත් මාර ජුවල්
Chemistry මැඩම් මාවම කයි Maths සර් නම් තාමත් ෂේප්
Physics සර් No Talking නෑ නෑ කියලා වැඩක් නෑ
කන්දක් වගේ Homework ඒ වගේම අනිත් work
ෆෝන් එකෙන් මල් කඩද්දී No Time For Other Work
කඩේ තියෙන හැම පොතක්ම කෙල්ලට පේන්න අරන් ඇවිත්
උ/පෙ ඉවර වෙනකම් අනේ කැබිනට් එකේ මතකත් නෑ...
බෑ බෑ අයියෝ.....
Class කියලා ගෙදරින් ඇවිත් කෙල්ල එක්ක රවුම් ගහලා
දවස තිස්සේ කට්ට කාලා අතේ සතේ ඉවර වෙලා
ඉඳලා හිටලා Class ගිහින් කෙල්ල හින්දා රණ්ඩු වෙලා
වටින් පිටින් ගුටිත් කාලා ගෙදර යන්නේ late වෙලා
ඔන්න මචං අක්කට මර අම්මා ඊට වඩා හපන්
තාත්තා නම් කොහොමත් වලි කියනකොටත් මයිල් කෙලින්
මීයා වගේ ගෙට රිංගලා තියෙන දෙයක් කාලා බීලා
ඇඳට යනවා ෂේප් එකේ Phone එකත් අතේ තියන්...
(ජීවිතේ හොඳම කාලේ අපේ උ/පෙ කාලේ තමයි
කොච්චර වැඩ තිබුණත් අපි නම් ෆුල් ජොලියේ තමයි
යාළුවෝ එක්ක සෙට් වෙලා කෙළින්නේ තනිකර පිස්සු තමයි
Exam ළංවෙන කොට පේන්නේ දවාලේ තරුම තමයි...//)
සඳට හොරන්...../
බෑ බෑ අයියෝ...../
Veronz performed U.PE (The AL Exam Song). Veronz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for U.PE (The AL Exam Song) were written by Chandeera Jayalanka. Chandeera Jayalanka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Akila Hegoda composed the music for U.PE (The AL Exam Song). Akila Hegoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete U.PE (The AL Exam Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
U.PE (The AL Exam Song) has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ උ/පෙ (The AL Exam Song) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "U.PE (The AL Exam Song)" or discuss the lyrics with other music lovers.