Obage Thurule (Amma) Lyrics
“Obage thurule thamath vidina senehe” (ඔබගේ තුරුලේ තාමත් විදිනා සෙනෙහේ): Obage Thurule (Amma) (ඔබගේ තුරුලේ (අම්මා)) lyrics, a Sinhala song about a mother sung by Vidharshana Nilakshi (Nethu), with words by Leo Lakmal and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබගේ තුරුලේ (අම්මා) ගී පද.
| SONG | Obage Thurule (Amma) |
|---|---|
| SINGER | Vidharshana Nilakshi (Nethu) |
| LYRICIST | Leo Lakmal |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Mother |
| VIEWS | 10 |
| UPDATED |
Obage Thurule (Amma) Lyrics Singlish
Obage thurule thamath vidina senehe
Nomeki raedena uthumma senehe obage
Kandulu hanga thaba melowa mata pennala
Unu kandulu denethe sira karala
Mata thiyena adare hinda
Jeevithe gewana hati
Pahada thiya.... adaren
Thurulema ma indawa
Adaren hisa atha ga....
Akuru thunaka nomekena senehasa mage amma
Senehasa kiyu wachane arthaya
Obayi deviyan pawa wandina
Senehe obayi mathu mathuth....
Upadina bhawaye obawa patha
Magema wi upadinu maenawi amme sada
Obage thurule....ඔබගේ තුරුලේ (අම්මා) ගී පද
ඔබගේ තුරුලේ තාමත් විදිනා සෙනෙහේ
නොමැකී රැදෙනා උතුම්ම සෙනෙහේ ඔබගේ
කඳුළු හංගා තබා මෙලොව මට පෙන්නලා
උනු කඳුළු දෙනෙතේ සිර කරලා
මට තියෙන ආදරේ හින්දා
ජීවිතේ ගෙවනා හැටි
පහදා තියා.... ආදරෙන්
තුරුලේම මා ඉන්දවා
ආදරෙන් හිස අත ගා....
අකුරු තුනක නොමැකෙන සෙනෙහස මගෙ අම්මා
සෙනෙහස කියු වචනේ අර්ථය
ඔබයි දෙවියන් පවා වඳිනා
සෙනෙහේ ඔබයි මතු මතුත්....
උපදින භවයේ ඔබව පතා
මගෙම වී උපදිනු මැනවී අම්මේ සදා
ඔබගේ තුරුලේ....Related Songs and Tags
Obage Thurule (Amma) LyricsObage Thurule (Amma) Lyrics Englishඔබගේ තුරුලේ (අම්මා)ඔබගේ තුරුලේ (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationVidharshana Nilakshi SongsRoshen Walisundra ComposerLeo Lakmal Lyricist