Aala hade suwaye bandila aadare de prarthana
Neela vile piyume meweela aadare de prarthana
Mihirena peedena aadare prarthana
Sumihirena peedena aadare prarthana
(Ambarore sanda sarasala raya
Tharu saluwe mewuna aadare...//)
Suwandina pipi ra saman mal nela sulange paa kalaa
Sneheye.... Sneheye....
Mihirena peedena aadare prarthana
Sumihirena peedena aadare prarthana
(Sanasala netha nalwala hada
Mal uyane mewuna aadare...//)
Sihineena ena suraliye numbe namin banduna jeewithe
Sneheye.... Sneheye.....
Aala hade suwaye bandila....
ආල හදේ සුවයේ බැඳීලා ආදරේ දේ ප්‍රාර්ථනා
නීල විලේ පියුමේ මැවීලා ආදරේ දේ ප්‍රාර්ථනා
මිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
සුමිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
(අඹරෝරේ සඳ සරසාලා රැය
තරු සළුවේ මැවුණා ආදරේ...//)
සුවඳිනා පිපි රෑ සමන් මල් නෙලා සුළඟේ පා කළා
ස්නේහයේ.... ස්නේහයේ....
මිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
සුමිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
(සනසාලා නෙත නලවාලා හද
මල් උයනේ මැවුණා ආදරේ...//)
සිහිනෙනා එන සුරලියේ නුඹේ නමින් බැඳුනා ජීවිතේ
ස්නේහයේ.... ස්නේහයේ.....
ආල හදේ සුවයේ බැඳීලා....
Vidura Nishantha performed Adare Prarthana. Vidura Nishantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Adare Prarthana were written by Achala Solomons. Achala Solomons is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Sadeeptha Gunawardena composed the music for Adare Prarthana. Sadeeptha Gunawardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Adare Prarthana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Adare Prarthana has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ ප්‍රාර්ථනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adare Prarthana" or discuss the lyrics with other music lovers.