Mage Sith Pura Ahase Paya Lyrics
“Mage sit pura ahase paaya” (මගේ සිත් පුරා අහසේ පායා): Mage Sith Pura Ahase Paya (මගේ සිත් පුරා අහසේ පායා) lyrics, a Sinhala love song sung by Vidurangi Madumali and Wishmitha Sachinthana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ සිත් පුරා අහසේ පායා ගී පද.
| SONG | Mage Sith Pura Ahase Paya |
|---|---|
| SINGER | Vidurangi Madumali, Wishmitha Sachinthana |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mage Sith Pura Ahase Paya Lyrics Singlish
Mage sit pura ahase paaya
Sanda kirana se disne deela
Ma lowata oba avillaa sura kumariye
Mata sitpura aale deela
Obe pemen man dan velila
Mage lowe oba paayalaa hiru kumarune
Oba nathi mage loke sanda nathi ahasa wage
Basayannepaa venvennepaa sura kumariye
Basa yanne nae ven venne nae hiru kumarune
Mage sit pura ahase paaya
Sanda kirana se disne deela
Ma lowata oba avillaa sura kumariye
Oba ve mage sihine mage hada santhane
Gilihenepaa thanivennepaa hiru kumarune
Gilihennae nae ven venne nae sura kumariye
Mage sit pura ....//මගේ සිත් පුරා අහසේ පායා ගී පද
මගේ සිත් පුරා අහසේ පායා
සඳ කිරණ සේ දිස්නේ දීලා
මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ
මට සිත්පුරා ආලේ දීලා
ඔබේ පෙමින් මං දැන් වෙලීලා
මගේ ලොවේ ඔබ පායලා හිරු කුමරුණේ
ඔබ නැති මගේ ලෝකේ සඳ නැති අහස වගේ
බැසයන්නෙපා වෙන්වෙන්නෙපා සුර කුමරියේ
බැස යන්නේ නෑ වෙන් වෙන්නේ නෑ හිරු කුමරුණේ
මගේ සිත් පුරා අහසේ පායා
සඳ කිරණ සේ දිස්නේ දීලා
මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ
ඔබ වේ මගේ සිහිනේ මගේ හද සන්තානේ
ගිලිහෙන්නෙපා තනිවෙන්නෙපා හිරු කුමරුණේ
ගිලිහෙන්නේ නෑ වෙන් වෙන්නේ නෑ සුර කුමරියේ
මගේ සිත් පුරා ....//Related Songs and Tags
Mage Sith Pura Ahase Paya LyricsMage Sith Pura Ahase Paya Lyrics Englishමගේ සිත් පුරා අහසේ පායාමගේ සිත් පුරා අහසේ පායා ගීතයේ පද පෙළLyrics With TransliterationVidurangi Madumali SongsVidurangi Madumali LyricsMadumali Lyrics