Hitumathe hinahila ma hada premen lang wela
Senehasin ingi kala denethe pirunu hasarel mawa
Unusumin pibidila kavi sitha adaren had kala
(Sanda mage numba sada dehanen sitha nodeyi divithura.....//)
Tanikamat natiwela wage mage langama hinahila
Paluwat nati nisa mage lowa hemi hemin had wuna
(Piyamba sitha hugak pawuna dehadak adaren yawuna.....//)
Sithuwamak had wela wage mage thurule dewatila
Devduwak sitha pura pembara alayak puda kala
(Piyamba sitha hugak pawuna dehadak adaren yawuna.....//)
Hitumathe hinahila.......හිතුමතේ හිනැහිලා මා හද ප්‍රේමයෙන් ළං වෙලා
සෙනෙහසින් ඉඟි කළා දෙනෙතේ පිරුණු හසරැල් මවා
උණුසුමින් පිබිදිලා කවි සිත ආදරෙන් හැඩ කළා
(සඳ මගේ නුඹ සදා දැහැනෙන් සිත නොදෙයි දිවිතුරා.....//)
තනිකමත් නැතිවෙලා වාගේ මගේ ළඟම හිනැහිලා
පාළුවත් නැති නිසා මගේ ලොව හෙමි හෙමින් හැඩ වුණා
(පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා.....//)
සිතුවමක් හැඩ වෙලා වාගේ මගේ තුරුලේ දැවටිලා
දෙව්දුවක් සිත පුරා පෙම්බර ආලයක් පුද කළා
(පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා.....//)
හිතුමතේ හිනැහිලා.......
Vihanga Madihahewa performed Hithumathe Hinehila. Vihanga Madihahewa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Hithumathe Hinehila were written by Thushari Abesekara. Thushari Abesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Priyantha Navalage composed the music for Hithumathe Hinehila. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Hithumathe Hinehila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Hithumathe Hinehila has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ හිතුමතේ හිනැහිලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hithumathe Hinehila" or discuss the lyrics with other music lovers.