Nuba Dunnu Heena Lyrics by Viman Shihara
Nuba Dunnu Heena (නුඹ දුන්නු හීන) is a Sinhala song sung by Viman Shihara. The music is composed by Duleeka Kodagoda. This page presents the Nuba Dunnu Heena lyrics in Sinhala script (නුඹ දුන්නු හීන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuba Dunnu Heena |
|---|---|
| SINGER | Viman Shihara |
| LYRICIST | Viman Shihara |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 62 |
| UPDATED |
Nuba Dunnu Heena Lyrics
Nuba dunna heena sun welaa gihillaa
Hitha paaranaa tharam dukak daaneelaa...
Yannama gihing oyaa man ithin thani welaa
Sasare puraa oyaa innawaa kiyu kenaa
Nae maa tharam ee aadaree nisaa daen
Vindawanaa kenek mee lowee
Aei lan unee maa daen epa wee nam
Yannata oyaa mee bhawee
Hitha hoyanawaa daen numba kohi kiyaa
Nae maa tharam ee aadaree nisaa daen
Vindawanaa kenek mee lowee
Naetwaata paata maaligaa thanaalaa
Thibunaa ithin hugak aadaree pirilaa...
Yannama gihing oyaa man ithin thani welaa
Sasare puraa oyaa innawaa kiyu kenaa
Nae maa tharam ee aadaree nisaa daen
Vindawanaa kenek mee lowee
Aei lan unee maa daen epa wee nam
Yannata oyaa mee bhawee
Hitha hoyanawaa daen numba kohi kiyaa
Nae maa tharam ee aadaree nisaa daen
Vindawanaa kenek mee loweeනුඹ දුන්නු හීන ගී පද
නුඹ දුන්නු හීන සුන් වෙලා ගිහිල්ලා
හිත පාරනා තරම් දුකක් දැනීලා...//
යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා
සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
ඇයි ළං උනේ මා දැන් එපා වී නම්
යන්නට ඔයා මේ භවේ
හිත හොයනවා දැන් නුඹ කොහි කියා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
නැතුවාට පාට මාලිගා තනාලා
තිබුණා ඉතින් හුඟක් ආදරේ පිරිලා...//
යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා
සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේ
ඇයි ළං උනේ මා දැන් එපා වී නම්
යන්නට ඔයා මේ භවේ
හිත හොයනවා දැන් නුඹ කොහි කියා
නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
විඳවනා කෙනෙක් මේ ලොවේPerformances of Nuba Dunnu Heena
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Dunnu Heena” on YouTube.
Cover Versions · 12
▶CoverCovers with DK | Nuba Dunnu Heena (නුබ දුන්නු හීන) Viman ShiharaDK Production
▶CoverNuba Dunnu Heena | නුඹ දුන්නු හීන | Viman Shihara New Song 2020LOVER TV
▶CoverNuba Dunnu Heena (නුඹ දුන්නු හීන) - Viman Shihara Music Video 2020/Sinhala New Song Song 2020Hiniduma Music
▶CoverNuba dunnu hina(නුඹ දුන්නු හීන)jayasinha music
▶Coverනුඹ දුන්නු හීන dj remix 2021SL Asitha
▶CoverNuba Dunnu Heena (නුබ දුන්නු හීන)Happy geeks
▶Coverනුඹ දුන්නු හීන සුන් වෙලා ගිහිල්ලා ../Nuba dunnu hina sun vela gihilla.SD Music
▶CoverNuba Dunnu Heena Remix | Viman Shihara | Dj Samitha | Sindu Tunes | Sinhala RemixSindu Tunes
▶Cover9D Audio | Nuba Dunnu Heena Song | Viman Shihara | නුඹ දුන්නු හීන | Please Use HeadphonesV I E W Tunes
▶CoverNuba dunnu heena | නුඹ දුන්නු හීනTharinda Peiris
▶CoverNuba Dunnu Heena Cover Version Madushannka bandara And Friends නුඹ දුන්නු හි්න Song cover404 production
▶CoverCovers with DK _ Nuba Dunnu Heena (නුබ දුන්නු හීන) Viman Shihara.DJ lakshitha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Dunnu Heena LyricsNuba Dunnu Heena Lyrics Englishනුඹ දුන්නු හීනනුඹ දුන්නු හීන ගීතයේ පද පෙළLyrics With TransliterationViman Shihara SongsViman Shihara LyricsShihara LyricsDuleeka Kodagoda ComposerViman Shihara Lyricist