Sitha Thawamath Pathana
Sitha Thawamath Pathana Lyrics
(Sitha thawamath pathana oya ruwa dura aduna...//)
(Netha langa iki bindina numba kawruda mata sithuna...//)
Watinakamak nodanena paarana lesa handawana
Adare magen vimasa yanawado dura adila
Yanawado dura adila.....
Sitha thawamath pathana oya ruwa dura aduna
Netha langa iki bindina numba kawruda mata sithuna.....
Mata thaniyata sitina kandulu aran yanawa
Sitha mage handawa oba hinahena hati dutuwa
Hinahena hati dutuwa.....
Sitha thawamath pathana oya ruwa dura aduna
(Netha langa iki bindina numba kawruda mata sithuna.....///)
සිත තවමත් පතනා ගී පද
(සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා...//)
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා...//)
වටිනාකමක් නොදැනෙනා පාරනා ලෙස හඬවනා
ආදරේ මගෙන් විමසා යනවාදෝ දුර ඇදිලා
යනවාදෝ දුර ඇදීලා.....
සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....
මට තනියට සිටිනා කඳුළු අරන් යනවා
සිත මගේ හඬවා ඔබ හිනැහෙන හැටි දුටුවා
හිනැහෙන හැටි දුටුවා.....
සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....///)
Frequently Asked Questions
Who sang Sitha Thawamath Pathana?
Vimukthi Kalthota performed Sitha Thawamath Pathana. Vimukthi Kalthota is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sitha Thawamath Pathana lyrics?
The lyrics for Sitha Thawamath Pathana were written by Vimukthi Kalthota. Vimukthi Kalthota is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sitha Thawamath Pathana?
Hashen Waduge composed the music for Sitha Thawamath Pathana. Hashen Waduge is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sitha Thawamath Pathana complete lyrics?
You can find the complete Sitha Thawamath Pathana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sitha Thawamath Pathana?
Sitha Thawamath Pathana has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිත තවමත් පතනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිත තවමත් පතනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sitha Thawamath Pathana" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views