Piligannawanam Lyrics
“Piligananwa nam oyaa rawatuwe maa noweii kiyaa” (පිළිගන්නවා නම් ඔයා රැවටුවේ මා නොවෙයි කියා): Piligannawanam (පිළිගන්නවා නම්) lyrics, a Sinhala heartbreak song sung by Vimukthi Viraj, with words and music by Dinesh Amila, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Piligananwa nam, and in Sinhala it is පිළිගන්නවා නම් ගී පද.
| SONG | Piligannawanam |
|---|---|
| SINGER | Vimukthi Viraj |
| LYRICIST | Dinesh Amila |
| COMPOSER | Dinesh Amila |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Piligannawanam Lyrics Singlish
Piligananwa nam oyaa rawatuwe maa noweii kiyaa
Sattamai oba mathu dine yali ewi maa soyaa.......
Yali ewi maa soyaa.......
(Hitata huru nathi duka dara inne thawamath oba nisaa.....//)
Mathaka dahasak thani welaa denne ai mata chodanaa
Sattamai oba mathu dine yali ewi maa soyaa.......
Yali ewi maa soyaa.......
(Miyena thuru obee nama rande papuwa gambure aadare......//)
Obata dun mee hitha arang kandulu vitharak puda kalaa
Sattamai oba mathu dine yali ewi maa soyaa.......
Yali ewi maa soyaa.......
Piligannanwa nam........පිළිගන්නවා නම් ගී පද
පිළිගන්නවා නම් ඔයා රැවටුවේ මා නොවෙයි කියා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
(හිතට හුරු නැති දුක දරා ඉන්නේ තවමත් ඔබ නිසා.....//)
මතක දහසක් තනි වෙලා දෙන්නේ ඇයි මට චෝදනා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
(මියෙන තුරු ඔබේ නම රැඳේ පපුව ගැඹුරේ ආදරේ......//)
ඔබට දුන් මේ හිත අරන් කඳුළු විතරක් පුද කළා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
පිළිගන්නවා නම්........
Performances of Piligannawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Piligannawanam” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piligannawanam LyricsPiligannawanam Lyrics Englishපිළිගන්නවා නම්පිළිගන්නවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationVimukthi Viraj SongsVimukthi Viraj LyricsViraj LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist



