Oya Punchi As
Oya Punchi As Lyrics
Oya punchi aes deela pera wage
Mata heena aragena hithumathe
Navathinna enawada hadawathe
Dura yannepa thaw numba mage
(Numbata ma pem keru tharam
danune nathiwada raththaran.......//)
Ihirenna kandulak nethu mathe
Mage hadana hinahena adare
Mata daneyi senehasa pera wage
Kawurunda hitha aragena giye
(Numbata ma pem keru tharam
danune nathiwada raththaran.......//)
Dura thiya mathakayama hadawathe
Mata yanna bari hati
Pudumai mage hitha me wage
Aida metharam ma pem kale
(Numbata ma pem keru tharam
danune nathiwada raththaran.......//)
Oya punchi aes.......
ඔය පුංචි ඇස් ගී පද
ඔය පුංචි ඇස් දීලා පෙර වගේ
මට හීන අරගෙන හිතුමතේ
නවතින්න එනවාද හදවතේ
දුර යන්නෙපා තව නුඹ මගේ
(නුඹට මා පෙම් කෙරූ තරම්
දැනුණේ නැතිවාද රත්තරන්.......//)
ඉහිරෙන්න කඳුළක් නෙතු මතේ
මගේ හඬන හිනැහෙන ආදරේ
මට දැනෙයි සෙනෙහස පෙර වගේ
කවුරුන්ද හිත අරගෙන ගියේ
(නුඹට මා පෙම් කෙරූ තරම්
දැනුණේ නැතිවාද රත්තරන්.......//)
දුර තියා මතකයම හදවතේ
මට යන්න බැරි හැටි
පුදුමයි මගේ හිත මේ වාගේ
ඇයිද මෙතරම් මා පෙම් කළේ
(නුඹට මා පෙම් කෙරූ තරම්
දැනුණේ නැතිවාද රත්තරන්.......//)
ඔය පුංචි ඇස්.......
Frequently Asked Questions
Who sang Oya Punchi As?
Vimukthi Wijekulasooriya performed Oya Punchi As. Vimukthi Wijekulasooriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Oya Punchi As lyrics?
The lyrics for Oya Punchi As were written by Madhu Wijekoon. Madhu Wijekoon is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Oya Punchi As?
Devinda Pathiraja composed the music for Oya Punchi As. Devinda Pathiraja is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Oya Punchi As complete lyrics?
You can find the complete Oya Punchi As lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oya Punchi As?
Oya Punchi As has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔය පුංචි ඇස් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔය පුංචි ඇස් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oya Punchi As" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views