Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Vinod Melpitiya
  3. Usas Pela Lyrics

Usas Pela Lyrics

by Vinod Melpitiya

“Davasin davasata sathiyen sathiyata masen maseta kaale giyaa” (දවසින් දවසට සතියෙන් සතියට මාසෙන් මාසෙට කාලේ ගියා): Usas Pela (උසස් පෙළ) lyrics, a Sinhala song about friendship sung by Vinod Melpitiya, with words by Dharmapriya Muthukumarana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උසස් පෙළ ගී පද, and many know it simply as Davasin davasata.

Details about the song Usas Pela including singer, lyricist, composer, and view count
SONGUsas Pela
SINGERVinod Melpitiya
LYRICISTDharmapriya Muthukumarana
COMPOSERVinod Melpitiya
CATEGORYFriendship
VIEWS8
UPDATEDMay 2026

Usas Pela Lyrics Singlish

Davasin davasata sathiyen sathiyata masen maseta kaale giyaa
Vasarak gatha vee nava vasarak
Usas pelayi me enne meleo deyak naa api danne
Vibhage davasata vatin pitin kola puravaa pilithuru enne.......

Loku loku deval ape podi podi olu wala
Bari bara patawan api loku loku malu wala
Shishyathwaye O/Level kiyaa api iskole giyaa
Yantham api O/Level nam goda daagaththaa.......

Set eka bassama pissu double wenne
Interval eke gedara aave api
Match eka kaaleta pissu tribal wenne
Gedara avillaa match baluwe api
Gettuven yanna bari wunath
Thaappayen api yannam beri
Ada vanathuru kawadawath naa api veradi kale.......

Davasin davasata........

Kiyapu kiyum api amathak veydo
Jaathiya amathaa kathaa karapu hati
Karapu kerum api amathak veydo
Teacherlata mata pahara gahapu hati
Yaaluwo okkoma Facebook eke
Paasal kaale dagalapu hati yali sihivedo.......

Davasin davasata........
Loku loku deval.......

උසස් පෙළ ගී පද

දවසින් දවසට සතියෙන් සතියට මාසෙන් මාසෙට කාලේ ගියා
වසරක් ගත වී නව වසරක් 
උසස් පෙළයි මේ එන්නේ මෙලෝ දෙයක් නෑ අපි දන්නේ
විභාගේ දවසට වටින් පිටින් කොළ පුරවා පිළිතුරු එන්නේ.......

ලොකු ලොකු දේවල් අපේ පොඩි පොඩි ඔළු වල
බැරි බර පටවන් අපි ලොකු ලොකු මළු වල
ශිෂ්‍යත්වේ O/Level කියා අපි ඉස්කෝලේ ගියා
යන්තම් අපි O/Level නම් ගොඩ දාගත්තා.......

සෙට් එක බැස්සම පිස්සු ඩබල් වෙන්නේ
ඉන්ටවල් එකේ ගෙදර ආවේ අපි
මැච් එක කාලෙට පිස්සු ත්‍රිබල් වෙන්නේ
ගෙදර ඇවිල්ලා මැච් බැලුවේ අපි
ගේට්ටුවෙන් යන්න බැරි වුණත් 
තාප්පයෙන් අපි යන්නම් බේරි
අද වනතුරු කවදාවත් නෑ අපි වැරදි කළේ.......

දවසින් දවසට........

කියපු කියුම් අපි අමතක වේදෝ
ජාතිය අමතා කතා කරපු හැටි
කරපු කෙරුම් අපි අමතක වේදෝ
ටීචර්ලට මට පහර ගහපු හැටි 
යාළුවෝ ඔක්කොම ෆේස්බුක් එකේ
පාසැල් කාලේ දඟලපු හැටි යළි සිහිවේදෝ.......

දවසින් දවසට........
ලොකු ලොකු දේවල්.......

Performances of Usas Pela

Cover versions, live performances, and reality-show contestant performances of “Usas Pela” on YouTube.

Cover Versions · 12

▶
CoverDownload A/L & O/L Results Sheets || ඕනම අවුරුද්දක සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල Download කරගමුThuSh LK
▶
Coverයළි පාසල් ඇරෙන දින සහ උසස් පෙළ විභාග ඇරඹෙන දින මෙන්න | Rupavahini NewsRupavahini News
▶
CoverHow to select subjects for A/L - සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ කරන්න නිවැරදිව විෂයන් තෝරාගමු - TipsMaths Crew
▶
Coverඋසස් පෙළ කලා විෂයන් තෝරා ගැනීමට අත්වැලක් How to select A/L Arts stream subjects for 2025 A/lStudent Lanka
▶
Coverඋසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථමයෝ මෙන්න - Hiru NewsHiru News
▶
Coverhow to select A/L ARTS subjects correctly | උසස් පෙළ කලා විෂයන් හරියටම තෝරගන්න විදිහCharm and Calm
▶
Coverඋසස් පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට.. 2025 සාමාන්‍ය පෙළ විභාගයටත් දින නියම කෙරේAda Derana
▶
Coverඋසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ.. | Ada DeranaAda Derana
▶
Coverඋසස් පෙළ විභාගය ගැන කොමසාරිස් කළ අනාවරණය...Newsfirst Sri Lanka
▶
CoverNEWS ALERT උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි දක්වා කල් යයි..Ada Derana
▶
Coverඋසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි | Ada DeranaAda Derana
▶
Coverඋසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් | Rupavahini NewsRupavahini News

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Usas Pela LyricsUsas Pela Lyrics Englishඋසස් පෙළඋසස් පෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationVinod Melpitiya SongsVinod Melpitiya LyricsMelpitiya LyricsVinod Melpitiya ComposerDharmapriya Muthukumarana Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Usas Pela" by Vinod Melpitiya

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38