Sugalavi (Polowa Handana Wedanawaka) Lyrics
“Polowa handana vedanawak” (පොළොව හඬනා වේදනාවක), Sugalavi (Polowa Handana Wedanawaka) (සුගලාවි (පොළොව හඬනා වේදනාවක)) lyrics: a Sinhala heartbreak song sung by Viraj Bathiya, with words by Akila Rodrigo and music by Ravindra Srinath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුගලාවි (පොළොව හඬනා වේදනාවක) ගී පද, and many know it simply as Polowa handana.
| SONG | Sugalavi (Polowa Handana Wedanawaka) |
|---|---|
| SINGER | Viraj Bathiya |
| LYRICIST | Akila Rodrigo |
| COMPOSER | Ravindra Srinath |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 96 |
| UPDATED |
Sugalavi (Polowa Handana Wedanawaka) Lyrics Singlish
Polowa handana vedanawak
Unu susum mage angili davana
Akunu giguram vilapaya meda
Raja siha natambunwa wetuna
Malanika pulathisi ahasa yata
Ape premaya hisa gasa damala
Mage sugalawiyan mathu da
(Samudurin etherakata nikmenawa...//)
Numbe mathakaya davalannata
Mage susuman niwalanu noheki
Viyaruwen asipathen madanala
Dekada wennata kapa helanawi
Yakun damanaya karalannata
Maha mayam mathurana dewi
Nodaka innata hakida ma hata
(Mage sit rajadahana mayawi...//)
Maha dalanda wadamannata
Saw siyak new thanawana lesini
Premayath shokayath numba langa
Sihin thanawa taniwa inu noheki
Veera wadawana maha dehanaka
Kadawarindu dun waram ganu noheki
Hawas waruwaka sayuru thota langa
(Numbe ruwa mata mewi mewi penuni...//)සුගලාවි (පොළොව හඬනා වේදනාවක) ගී පද
පොළොව හඬනා වේදනාවක
උණු සුසුම් මගෙ ඇඟිලි දවනා
අකුණු ගිගුරම් විලාපය මැද
රාජ සිහ නටඹුන්ව වැටුනා
මලානික පුලතිසි අහස යට
අපේ ප්‍රේමය හිස ගසා දමලා
මගේ සුගලාවියන් මතු දා
(සමුදුරින් එතෙරකට නික්මෙනවා…//)
නුඹේ මතකය දවාලන්නට
මගේ සුසුමන් නිවාලනු නොහැකී
වියරුවෙන් අසිපතෙන් මදනල
දෙකඩ වෙන්නට කපා හෙලනාවී
යකුන් දමනය කරාලන්නට
මහා මායම් මතුරනා දේවී
නොදැක ඉන්නට හැකිද මා හට
(මගේ සිත් රජදහන මායාවී...//)
මහා දළඳා වඩාමන්නට
සව් සියක් නැව් තනවනා ලෙසිනී
ප්‍රේමයත් ශෝකයත් නුඹ ලඟ
සිහින තනවා තනිව ඉනු නොහැකී
වීර වඩවන මහා දැහැනක
කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී
හවස් වරුවක සයුරු තොට ළඟ
(නුඹේ රුව මට මැවි මැවී පෙනුනී...//)
Related Songs and Tags
Sugalavi (Polowa Handana Wedanawaka) LyricsSugalavi (Polowa Handana Wedanawaka) Lyrics Englishසුගලාවි (පොළොව හඬනා වේදනාවක)සුගලාවි (පොළොව හඬනා වේදනාවක) ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Bathiya SongsViraj Bathiya LyricsBathiya LyricsRavindra Srinath ComposerAkila Rodrigo Lyricist