Hithuwewath Nathi Lyrics by Viraj Indunuwan
Hithuwewath Nathi (හිතුවේවත් නැති) is a Sinhala song sung by Viraj Indunuwan. The lyrics were written by Damitha Pathirana, and the music is composed by Ashan Fernando. This page presents the Hithuwewath Nathi lyrics in Sinhala script (හිතුවේවත් නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithuwewath Nathi |
|---|---|
| SINGER | Viraj Indunuwan |
| LYRICIST | Damitha Pathirana |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 6 |
| UPDATED |
Hithuwewath Nathi Lyrics
Hithuwewath nathi nuhuru dinayaka
Netha gatunu oya sonduru neth yuga
Hamba awe pasupasin mama
(Aadare bawa dena denayi......//)
Nodheka bari thana mohotakathawath
Nuhuru paaren numba yanena desa
Durin hinda maa bala unne
(Numbata athi aadare nisai......//)
Hithuwewath nathi......
Ninda noena rayak paasa
Numba mage karaganna semada
Heena kandak hithe ande
(Nimak nathi aadare thamai.......//)
Hithuwewath nathi.......හිතුවේවත් නැති ගී පද
හිතුවේවත් නැති නුහුරු දිනයක
නෙත ගැටුණු ඔය සොඳුරු නෙත් යුග
හඹා ආවේ පසුපසින් මම
(ආදරේ බව දැන දැනයි......//)
නොදැක බැරි තැන මොහොතකටවත්
නුහුරු පාරෙන් නුඹ යනෙන දෙස
දුරින් හිඳ මා බලා උන්නේ
(නුඹට ඇති ආදරේ නිසයි......//)
හිතුවේවත් නැති......
නින්ද නොඑනා රැයක් පාසා
නුඹ මගේ කරගන්න සැමදා
හීන කන්දක් හිතේ ඇන්දේ
(නිමක් නැති ආදරේ තමයි.......//)
හිතුවේවත් නැති.......
Performances of Hithuwewath Nathi
Cover versions, live performances, and reality-show contestant performances of “Hithuwewath Nathi” on YouTube.
Live Performances · 3
▶LiveHithuwewath Nathi Dawasaka With @VibesBandSL Live Performance | Aurora Concert 2025 SLIIT CampusMahesh Jay
▶Live" හිතුවෙවත් නැති දවසක " ඔන්න අපේ උදාර ආලෝකගේ හඩින් | BEJI Live Music BandBEJI Live Musical Band
▶LiveHithuwewath Nathi Dawasaka | හිතුවෙවත් නැති දවසක | Hamuwuna | Mahesh Jay LIVE Performance @MATTOBANDMahesh Jay
Cover Versions · 12
▶CoverHithuwewath Nathi Dawasaka(Hamuwuna) - Shalitha And Mahesh | හිතුවෙවත් නැති දවසක | OriginalMahesh Jay
▶CoverHithuwewath Nathi Dawasaka (හිතුවෙවත් නැති දවසක) Shalitha & Mahesh - ROCK VERSION | @rocksaamiROCK SAAMI
▶CoverHithuwewath Nathi Dawasaka(Hamuwuna) - Shalitha And MaheshSUN
▶Coverහිතුවෙවත් නැති දවසක Amu Cover | Hithuwewath Nathi Dawasaka | ස්වස්තික ශෙහාන් | Swasthika ShehanSwasthika Shehan
▶Coverhithuwe wath nathi dawasaka | හිතුවෙවත් නැති දවසක | Vinuja tharushka @VINUJATHARUSHKA | VelantineSazzke
▶Coverහිතුවෙවත් නැති දවසක | Hithuwewath Nathi Dawasaka | 80'sEDM | Avi beatsAvi_beats
▶CoverHithuwewath nathi dawasaka-හිතුවෙවත් නැති දවසක#Before_02nd Decade Songs - අපේ කාලෙ සින්දු
▶Coverහිතුවෙවත් නැති දවසක |Hithuwewath Nathi Dawasaka | Hamuwuna | Shalitha | Mahesh4LOMA Sinhala Lyrics
▶CoverHithuwewath Nathi Dawasaka හිතුවෙවත් නැති දවසක Mahesh Jay & Sanka | 2000s Nostalgia Rock Cover 2025Yakali Music
▶CoverHithuwe Wath Nethi Dawasaka (හිතුවෙවත් නැති දවසක) | Vinuja | Athithayen Anagathayata | MidlaneBeat Rhythms
▶CoverHithuwewath Nathi Dawasaka | හිතුවෙවත් නැති දවසක | BEST EDM SONG SINHALA | Relax SongEDM CR BOY MUSIC
▶CoverHithuwewath Nathi Dawasaka | හිතුවෙවත් නැති දවසක | Cover By SL PMD ROX LK MUSICSL PMD ROX LK | Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithuwewath Nathi LyricsHithuwewath Nathi Lyrics Englishහිතුවේවත් නැතිහිතුවේවත් නැති ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Indunuwan SongsViraj Indunuwan LyricsIndunuwan LyricsAshan Fernando ComposerDamitha Pathirana Lyricist