Mathak Wenawa Lyrics by Viraj Madusanka
Mathak Wenawa (මතක් වෙනවා) is a Sinhala song sung by Viraj Madusanka. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Mathak Wenawa lyrics in Sinhala script (මතක් වෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathak Wenawa |
|---|---|
| SINGER | Viraj Madusanka |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 5 |
| UPDATED |
Mathak Wenawa Lyrics
Mathak wenawa neela denuwan
Ridum denawa thama hanguman
Husmak wage langin indala
Herada giya mawa handawa mawa handawa
(Oba mage mage nowe giya kiya mata dukai
Oba anatha weyi kiya mata bayai......//)
Dugu durak durak awith akemathi wela mata
Maga hera giyath ada hithumathe oba
Pem kala sithin waira karannata
Hitha ida denne ma na ma adareyi sada
Innam ma oba sithin bada.....
(Oba mage mage nowe giya kiya mata dukai
Oba anatha weyi kiya mata bayai......//)
Mata hugak durin durin kohe giya oba
Mata dun ridum windagami sada mama
Pem kala sithin waira karannata
Hitha ida denne ma na ma adareyi sada
Innam ma oba sithin bada.....
(Oba mage mage nowe giya kiya mata dukai
Oba anatha weyi kiya mata bayai......//)මතක් වෙනවා ගී පද
මතක් වෙනවා නීල දෙනුවන්
රිදුම් දෙනවා තාම හැඟුමන්
හුස්මක් වගේ ළඟින් ඉඳලා
හැරදා ගියා මාව හඬවා මාව හඬවා
(ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි
ඔබ අනාථ වෙයි කියා මට බයයි......//)
දුගු දුරක් දුරක් ඇවිත් අකැමැති වෙලා මට
මග හැර ගියත් අද හිතුමතේ ඔබ
පෙම් කළ සිතින් වෛර කරන්නට
හිත ඉඩ දෙන්නේම නෑ මා ආදරෙයි සදා
ඉන්නම් මා ඔබ සිතින් බදා.....
(ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි
ඔබ අනාථ වෙයි කියා මට බයයි......//)
මට හුඟක් දුරින් දුරින් කොහේ ගියා ඔබ
මට දුන් රිදුම් විඳගමි සදා මම
පෙම් කළ සිතින් වෛර කරන්නට
හිත ඉඩ දෙන්නේම නෑ මා ආදරෙයි සදා
ඉන්නම් මා ඔබ සිතින් බදා.....
(ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි
ඔබ අනාථ වෙයි කියා මට බයයි......//)
Performances of Mathak Wenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathak Wenawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMathak Wenawa, Shashika Nisansala, මතක් වෙනවාNadee Nisansala
▶CoverMata Oyawa Mathak Wenawa (මට ඔයාව මතක් වෙනව) | Nimal Ranjith | Secret Delgoda - 2020Ganga Video Team
▶Coverමට ඔයාව මතක් වෙනව හැම මොහොතකම.... හිත හදා ගන්න හැදුවට බෑ එහෙම කරන්න... ..song only..old new Everything
▶CoverMata Oyawa Mathak Wenawa | මට ඔයාව මතක් වෙනවා | Full Cover Song - Himalayan | Nimal RanjithHimalayan
▶CoverMathak Wenawa (මතක් වෙනවා) - Ashan Fernando ft ShafraZShafraZ
▶Coverසශිකා නිසංසලාගේ අලුත්ම ගීතය "මතක් නොකලාට මතක් වෙනවා"Ganga Video Team
▶CoverMathak Wenawa(මතක් වෙනවා) Parakrama manampery's official HD music videoParakramaManampery Music
▶CoverMathak Wenawa (මතක් වෙනවා) | Sashika Nisansala | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverMathak Wenawa | මතක් වෙනවා මැණික | Ashan Fernando feat ShafrazHT Release Tv
▶CoverMathak Wenawa (මතක් වෙනවා) Sashika Nisansala - Sirasa FM 27th Anniversary CelebrationSirasa FM
▶Coverමතක් වෙනවා | SASHIKA NISANSALA | Mathak Wenawa | Gold CafeLakmal B
▶Coverමතක් වෙනවා | Sashika Nisansala | Mathak Wenawa | D-MusicsNeerandani | Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathak Wenawa LyricsMathak Wenawa Lyrics Englishමතක් වෙනවාමතක් වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Madusanka SongsViraj Madusanka LyricsMadusanka LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist

