Wenathak Bala Lyrics
“Venathak bala kandulak thiya oba ven vela dura hangila” (වෙනතක් බලා කඳුලක් තියා ඔබ වෙන් වෙලා දුර හැංගිලා), Wenathak Bala (වෙනතක් බලා) lyrics: a Sinhala heartbreak song sung by Virajani Vishvalanka, with words by Sajith V Chathuranga and music by Kasun Madushanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙනතක් බලා ගී පද, and many know it simply as Venathak bala.
| SONG | Wenathak Bala |
|---|---|
| SINGER | Virajani Vishvalanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Kasun Madushanka |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Wenathak Bala Lyrics Singlish
Venathak bala kandulak thiya oba ven vela dura hangila
Thawa lan vela sanasum pawa peruman pura horakam kala
Mage prarthana kelasala oba venvunath handawala
Obage namin ada pawa hitha adaren bara vela
Kandulu vaehena denuwan vasa sihine pura sihiwuna
Vihanga gee pawa saradama kala oba nae kiya iki gasa......
Nethu pongwana duka maruthe musuwela
Hitha harana wisa paluwak dewatila
Kawada ho ey kiya madahase ahurak nela
Peraman bala bala ma thaniyenma kal gatha kala......
Hada vedana maha rathriye thawarala
Ahase pura mage adare purawala
Kawada ho ey kiya madahase ahurak nela
Peraman bala bala ma thaniyenma kal gatha kala......
Venathak bala.......වෙනතක් බලා ගී පද
වෙනතක් බලා කඳුලක් තියා ඔබ වෙන් වෙලා දුර හැංගිලා
තව ළං වෙලා සැනසුම් පවා පෙරුමන් පුරා හොරකම් කළා
මගේ ප්‍රාර්ථනා කෙලසලා ඔබ වෙන්වුණත් හඬවලා
ඔබගේ නමින් අද පවා හිත ආදරෙන් බර වෙලා
කඳුළු වෑහෙනා දෙනුවන් වසා සිහිනේ පුරා සිහිවුණා
විහඟ ගී පවා සරදම් කළා ඔබ නෑ කියා ඉකි ගසා......
නෙතු පොඟවනා දුක මාරුතේ මුසුවෙලා
හිත හාරනා විස පාළුවක් දැවටිලා
කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා
පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා......
හද වේදනා මහ රාත්‍රියේ තවරලා
අහසේ පුරා මගේ ආදරේ පුරවලා
කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා
පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා......
වෙනතක් බලා.......
Performances of Wenathak Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Wenathak Bala” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenathak Bala LyricsWenathak Bala Lyrics Englishවෙනතක් බලාවෙනතක් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationVirajani Vishvalanka SongsVirajani Vishvalanka LyricsVishvalanka LyricsKasun Madushanka ComposerSajith V Chathuranga Lyricist



