Dala Yannada Lyrics
“dala yannada hetu hoyanne” (දාලා යන්නද හේතු හොයන්නේ): Dala Yannada (දාලා යන්නද) lyrics, a Sinhala heartbreak song sung by Waps Pradeep Kumara, with words by Chathuka Maduranga and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දාලා යන්නද ගී පද.
| SONG | Dala Yannada |
|---|---|
| SINGER | Waps Pradeep Kumara |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Dala Yannada Lyrics Singlish
dala yannada hetu hoyanne
dunnu pemada shap karanne
ridena tharamata kandulu vatenne
nathi nisado thaw ridawanne
waradi vitarada mathaketa enna
matath perena hitak thiyenne
(adarei ekai iwasanne...//)
hithumathe avidala athiwela enathura
un nisa man bala me hithe pema dara
hithunado yanna me wage walala jeewithe
sellamak veedo mage adare mihiriye......
waradune paradune rawatune dutu dine
duka mage hadawathe sangawala hinahune
tanikamemai eda indan oya unnath nathath
epa navathinna ma langin hithe nathinam idak.....
dala yannada.......දාලා යන්නද ගී පද
දාලා යන්නද හේතු හොයන්නේ
දුන්නු පෙමටද ශාප කරන්නේ
රිදෙන තරමට කඳුළු වැටෙන්නේ
නැති නිසාදෝ තව රිදවන්නේ
වැරදි විතරද මතකේට එන්නේ
මටත් පෑරෙන හිතක් තියෙන්නේ
(ආදරෙයි ඒකයි ඉවසන්නේ....//)
හිතුමතේ ඇවිදලා ඇතිවෙලා එනතුරා
උන් නිසා මං බලා මේ හිතේ පෙම දරා
හිතුණදෝ යන්න මේ වගේ වලලා ජීවිතේ
සෙල්ලමක් වීදෝ මගේ ආදරේ මිහිරියේ......
වැරදුනේ පැරදුනේ රැවටුනේ දුටු දිනේ
දුක මගේ හදවතේ සඟවලා හිනැහුනේ
තනිකමේමයි එදා ඉඳන් ඔයා උන්නත් නැතත්
එපා නවතින්න මා ළඟින් හිතේ නැතිනම් ඉඩක්.....
දාලා යන්නද.......
Related Songs and Tags
Dala Yannada LyricsDala Yannada Lyrics Englishදාලා යන්නදදාලා යන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationWaps Pradeep Kumara SongsWaps Pradeep Kumara LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist