Adarayaka Arutha Lyrics by Wasana Maduwanthi
Adarayaka Arutha (ආදරයක අරුත) is a Sinhala song sung by Wasana Maduwanthi. The music is composed by Priyantha Fernando. This page presents the Adarayaka Arutha lyrics in Sinhala script (ආදරයක අරුත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarayaka Arutha |
|---|---|
| SINGER | Wasana Maduwanthi |
| LYRICIST | Wasana Maduwanthi |
| COMPOSER | Priyantha Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Adarayaka Arutha Lyrics
Adarayaka arutha kiyana oya nil daesata
Wasanga welaa maa nodaneema me mulu hadama
Yali yali nethu dakimata sitha kiyanne
(Ae tharamata pin madivada sithei jeewithae.......//)
Jeewithayata adarayak pathanemi sasarae
Sitiya mohotha nethu atharata oba muna gaesunae
Oya neth yuga jeewaya eliyen siduwe
(Ae eliyada andurak ada mage jeewithayae......//)
Nidi waramin rae thun yama ae nethu simbae
Oba soyamin nethu wela pei rae thun yamae
Adarayan lan wannatawath ena sasarae
(Sihinenwath awidin oba inna niwahanae......//)
Adarayaka arutha......ආදරයක අරුත ගී පද
ආදරයක අරුත කියන ඔය නිල් දෑසට
වසඟ වෙලා මා නොදැනීම මේ මුළු හදම
යළි යළි නෙතු දැකිමට සිත කියන්නේ
(ඒ තරමට පින් මදිවද සිතෙයි ජීවිතේ.......//)
ජීවිතයට ආදරයක් පතනෙමී සසරේ
සිටිය මොහොත නෙතු අතරට ඔබ මුණ ගැසුණේ
ඔය නෙත් යුග ජීවය එළියෙන් සිදුවේ
(ඒ එළියද අඳුරක් අද මගේ ජීවිතයේ......//)
නිදි වරමින් රෑ තුන්යම ඒ නෙතු සිම්ඹේ
ඔබ සොයමින් නෙතු වැලපෙයි රෑ තුන්යාමේ
ආදරයෙන් ළං වන්නටවත් එන සසරේ
(සිහිනෙන්වත් ඇවිදින් ඔබ ඉන්න නිවහනේ......//)
ආදරයක අරුත......
Related Songs and Tags
Adarayaka Arutha LyricsAdarayaka Arutha Lyrics Englishආදරයක අරුතආදරයක අරුත ගීතයේ පද පෙළLyrics With TransliterationWasana Maduwanthi SongsWasana Maduwanthi LyricsMaduwanthi LyricsPriyantha Fernando ComposerWasana Maduwanthi Lyricist