Pinsara Adare Lyrics by Wathsala Kalpani
Pinsara Adare (පින්සාර ආදරේ) is a Sinhala song sung by Wathsala Kalpani. The lyrics were written by Wasundara Hettiarachchi, and the music is composed by Lahiru Dhananjaya De Kosta. This page presents the Pinsara Adare lyrics in Sinhala script (පින්සාර ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinsara Adare |
|---|---|
| SINGER | Wathsala Kalpani |
| LYRICIST | Wasundara Hettiarachchi |
| COMPOSER | Lahiru Dhananjaya De Kosta |
| VIEWS | 2 |
| UPDATED |
Pinsara Adare Lyrics
Pinsara aadare mage heena maaliye
Hebehin dakinna bae man thaniwela wage
Nethu maanaye duka raendila...
(Hitha aadare illanawa)...//
Issara wage hurathal wela langa inna aasai
Thissema wage heena mawlaa hithath avivekai
Mulu jeewithe mama numba nisa handapu hati mathakai
Senehasa thiya herayannapa mage hithata paalui
(Hitha aadare illanawa)...//
Miyadena thura thurulata welaa inna paethuwa sadaa
Dutu sihinyath sangawa thaba jeewiteth kaepa kalaa
Sitha sahana unuhumath saenasumath langa paatha nathi welaa
Me vedanaa mata himi nisa hinahenna baeri welaa
(Hitha aadare illanawa)...//
Pinsara aadare mage heena maaliye
Hebehin dakinna bae man thaniwela wage
Nethu maanaye duka raendila...
(Hitha aadare illanawa)...//පින්සාර ආදරේ ගී පද
පින්සාර ආදරේ මගෙ හීන මාලිගේ
හැබැහින් දකින්න බෑ මං තනිවෙලා වගේ
නෙතු මානයේ දුක රැඳිලා...
(හිත ආදරේ ඉල්ලනවා)...//
ඉස්සර වගේ හුරතල් වෙලා ලඟ ඉන්න ආසයි
තිස්සෙම වගේ හීන මවලා හිතත් අවිවේකයි
මුළු ජීවිතේ මම නුඹ නිසා හඬපු හැටි මතකයි
සෙනෙහස තියා හැරයන්නෙපා මගෙ හිතට පාළුයි
(හිත ආදරේ ඉල්ලනවා)...//
මියැදෙන තුරා තුරුලට වෙලා ඉන්න පැතුවා සදා
දුටු සිහිනයත් සඟවා තබා ජිවිතෙත් කැප කළා
සිත සහන උණුහුමත් සැනසුමත් ලඟ පාත නැති වෙලා
මේ වේදනා මට හිමි නිසා හිනැහෙන්න බැරි වෙලා
(හිත ආදරේ ඉල්ලනවා)...//
පින්සාර ආදරේ මගෙ හීන මාලිගේ
හැබැහින් දකින්න බෑ මං තනිවෙලා වගේ
නෙතු මානයේ දුක රැඳිලා...
(හිත ආදරේ ඉල්ලනවා)...// Related Songs and Tags
Pinsara Adare LyricsPinsara Adare Lyrics Englishපින්සාර ආදරේපින්සාර ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationWathsala Kalpani SongsWathsala Kalpani LyricsKalpani LyricsLahiru Dhananjaya De Kosta ComposerWasundara Hettiarachchi Lyricist