Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Wijaya Nandasiri
  3. Thosin Me Dedenawa Poruwe Lyrics

Thosin Me Dedenawa Poruwe Lyrics

by Wijaya Nandasiri

“Thosin me dedenaawa poruwe, Sithuwamin beda nool atha pa” (තොසින් මේ දෙදෙනාව පෝරුවේ, සිතුවමින් බැද නූල් අත පෑ), Thosin Me Dedenawa Poruwe (තොසින් මේ දෙදෙනාව පෝරුවේ) lyrics: a Sinhala wedding song sung by Wijaya Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තොසින් මේ දෙදෙනාව පෝරුවේ ගී පද. Themes: Sikuru Hathe Film Song.

Details about the song Thosin Me Dedenawa Poruwe including singer, lyricist, composer, and view count
SONGThosin Me Dedenawa Poruwe
SINGERWijaya Nandasiri
CATEGORYWedding
VIEWS200
UPDATEDMay 2026

Thosin Me Dedenawa Poruwe Lyrics Singlish

Thosin me dedenaawa poruwe - Sithuwamin beda nool atha pa 
Lesin wewa yuwathipathi hata - Bo kalak subha mangalam 
Meka mangul sakwalak

Ira hada deka depase nam 
Ekkaranna one nam 
Heta udema negena hirin 
Heta udema negena hirin 
Dennawa genaalla dennan

Hathara kendare paalu wechcha kenek nae 
Subha nakathak misak loke asubha nakath nae...

Agaharu hathwenne nam 
Mangul thula awadanam 
Sikuru hathe radawala 
Sikuru hathe radawala 
Poruwa wetha gena yannam 
Gena yannam gena yannam

Hathara kendare paalu wechcha kenek nae 
Subha nakathak misak loke asubha nakath nae...

Hadahan ruwitheta yai nam 
Anangaya orawai nam 
Thawa bala bala inna epa 
Thawa bala bala inna epa 
Mata kiyan na mama ennan 
Mata kiyan na mama ennan

Hathara kendare paalu wechcha kenek nae 
Subha nakathak misak loke asubha nakath nae...

තොසින් මේ දෙදෙනාව පෝරුවේ ගී පද

තොසින් මේ දෙදෙනාව පෝරුවේ - සිතුවමින් බැද නූල් අත පෑ  
ලෙසින් වේවා යුවතිපති හට - බෝ කලක් සුභ මංගලම් 
මේක මඟුල් සක්වලක්

ඉර හද දෙක දෙපසේ නම් 
එක්කරන්න ඕනෑ නම් 
හෙට උදේම නැගෙන හිරින් 
හෙට උදේම නැගෙන හිරින් 
දෙන්නව ගෙනාල්ලා දෙන්නම්

හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ 
සුබ නැකතක් මිසක් ලෝකේ අසුභ නැකත් නෑ...//

අගහරු හත්වැන්නේ නම් 
මඟුල් තුලා අවදානම් 
සිකුරු හතේ රදවලා 
සිකුරු හතේ රදවලා
පෝරුව වෙත ගෙන යන්නම් 
ගෙන යන්නම් ගෙන යන්නම්

හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ 
සුබ නැකතක් මිසක් ලෝකේ අසුභ නැකත් නෑ...//

හදහන් රුවිතෙට යයි නම් 
අනංගයා ඔරවයි නම් 
තව බල බල ඉන්න ඒපා 
තව බල බල ඉන්න ඒපා 
මට කියන්න මම එන්නම් 
මට කියන්න මම එන්නම්

හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ 
සුබ නැකතක් මිසක් ලෝකේ අසුභ නැකත් නෑ...//

Related Songs and Tags

Thosin Me Dedenawa Poruwe LyricsThosin Me Dedenawa Poruwe Lyrics Englishතොසින් මේ දෙදෙනාව පෝරුවේතොසින් මේ දෙදෙනාව පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationWijaya Nandasiri SongsWijaya Nandasiri LyricsNandasiri Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Thosin Me Dedenawa Poruwe" by Wijaya Nandasiri

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43