Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Wimal J Sagara
  3. Mamini Mamini Ma Deyya Lyrics

Mamini Mamini Ma Deyya Lyrics

by Wimal J Sagara

“Chitrapataya: Hitaka Pipuna Mal (1972” (චිත්‍රපටය : හිතක පිපුන මල් (1972): Mamini Mamini Ma Deyya (මාමිණි මාමිණි මා දෙයියා) lyrics, a Sinhala folk song sung by Wimal J Sagara, with music by Shelton Premarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මාමිණි මාමිණි මා දෙයියා ගී පද, and many know it simply as Chitrapataya: Hitaka.

Details about the song Mamini Mamini Ma Deyya including singer, lyricist, composer, and view count
SONGMamini Mamini Ma Deyya
SINGERWimal J Sagara
COMPOSERShelton Premarathne
CATEGORYFolk, Sinhala Movie Song
VIEWS20
UPDATEDMay 2026

Mamini Mamini Ma Deyya Lyrics Singlish

Chitrapataya: Hitaka Pipuna Mal (1972)

(Maamini maamini ma deyiyaa
Deyiyaa deyiyaa deyiyaa deyiyaa
Deyiyaa deyiyaa deyiyaa deyiyaa
Kaaben paa bala yakgama ve
Yamu dennaa...//)

(Beemeen yannata bol pini berinam
Berinam berinam berinam berinam
Berinam berinam berinam berinam
Vadanaa meema lanu bandagan
Yamu dennaa...//)

(Meema pite yamu dennaa
Gobindu kale yamu dennaa...//)
Ho....

Meema pite yamu dennaa
Gobindu kale yamu dennaa
Goya puchcha kamu dennaa
Gokura puchcha kamu dennaa
Go tombu puchcha kamu dennaa
Gokura puchcha kamu dennaa
Go badavel tika thata dennaa
Goya puchcha kamu dennaa
Gokura puchcha kamu dennaa
Go tombu puchcha kamu dennaa
Go badavel tika thata dennaa
Go akuma tika maa kanyaa

(Vel kobbe wala dunna nama gena
Enne olagala maa lokuvo...//)
(Vel kobbe vel kobbe wala
Dunna nama dunna nama gena
Enne olagala maa lokuvo...//)

Maamini maamini ma deyiyaa
Deyiyaa deyiyaa deyiyaa deyiyaa
Deyiyaa deyiyaa deyiyaa deyiyaa
Kaaben paa bala yakgama ve
Yamu dennaa

Beemeen yannata bol pini berinam
Berinam berinam berinam berinam
Berinam berinam berinam berinam
Vadanaa meema lanu bandagan
Yamu dennaa

Maamini maamini ma deyiyaa......
Beemeen yannata bol pini berinam......

Angara natum natana nangita rubara bera pada gachapo
Angara natum natana nangita rubara bera pada gachapo

Rubara natum natapo val atten natapo
Rubara natum natapo val atten natapo

Chonda chonda natum natapo apatat veththila bedapo
Chonda chonda natum natapo apatat veththila bedapo

Maamini maamini ma deyiyaa......
Beemeen yannata bol pini berinam......

මාමිණි මාමිණි මා දෙයියා ගී පද

චිත්‍රපටය : හිතක පිපුන මල් (1972)

(මාමිණි මාමිණි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා...//)

(බීමීන් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳගන්
යමු දෙන්නා...//)

(මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා...//)
හෝ.... 

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා
ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝකුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ අකුමා ටික මා කඤ්ඤා

(වැල් කොබ්බෑ වල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ...//)
(වැල් කොබ්බෑ වැල් කොබ්බෑ වල 
දුන්න නමා දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ...//)

මාමිණි මාමිණි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා

බීමීන් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳගන්
යමු දෙන්නා

මාමිණි මාමිණි මා දෙයියා......
බීමීන් යන්නට බොල් පිනි බැරිනම්......

අඟර නැටුම් නටන නංගිට රූබර බෙර පද ගචපෝ
අඟර නැටුම් නටන නංගිට රූබර බෙර පද ගචපෝ

රූබර නැටුම් නටාපෝ වල් අත්තෙන් නටාපෝ
රූබර නැටුම් නටාපෝ වල් අත්තෙන් නටාපෝ

චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ
චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ

මාමිණි මාමිණි මා දෙයියා......
බීමීන් යන්නට බොල් පිනි බැරිනම්......

Performances of Mamini Mamini Ma Deyya

Cover versions, live performances, and reality-show contestant performances of “Mamini Mamini Ma Deyya” on YouTube.

Cover Versions · 4

▶
Coverමාමිණි මාමිණි මා දෙයියා | Trinity College Oriental Music Society Orchestra | Theevra 2025Trinity College Kandy
▶
CoverRanidu X Mamini Ma Deiya Medley - Violent HarmonyViolent Harmony
▶
CoverMamini ma deiya deiya ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶
Coverමාමිණි මාමිණි මා දෙයියා (Original Song)Prabhath Kanishka

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mamini Mamini Ma Deyya LyricsMamini Mamini Ma Deyya Lyrics Englishමාමිණි මාමිණි මා දෙයියාමාමිණි මාමිණි මා දෙයියා ගීතයේ පද පෙළLyrics With TransliterationWimal J Sagara SongsWimal J Sagara LyricsShelton Premarathne Composer
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Mamini Mamini Ma Deyya" by Wimal J Sagara

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38