Ran Monarun Lyrics
“Ran monarun ranga denu dutuwa” (රන් මොණරුන් රඟ දෙනු දුටුවා), Ran Monarun (රන් මොණරුන්) lyrics: a Sinhala love song sung by Winslow Six ( Manela & Eromie ), presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රන් මොණරුන් ගී පද.
| SONG | Ran Monarun |
|---|---|
| SINGER | Winslow Six ( Manela & Eromie ) |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 116 |
| UPDATED |
Ran Monarun Lyrics Singlish
Ran monarun ranga denu dutuwa...
Nila diya matha mahanal dutuwa...
Mal uyaney bamabarun dutuwa...
Obe daase sanasuma dutuwa...
Kanda udin sanda paayala...
Enna wage dan ra wela...
Inna sinahawen saraseela...
Yanne kese dan wenweela...
Ran monarun ranga denu dutuwa...
Mage hadawatha thula atha pathiree...
Oba gena sithuwili yayi itiri...
Jeevithehi mini kata mathuwee...
Semada imi mama oba sathuwee...
Ran monarun ranga denu dutuwa...රන් මොණරුන් ගී පද
රන් මොණරුන් රඟ දෙනු දුටුවා...
නිල දිය මත මහනෙල් දුටුවා...
මල් උයනේ බඹරුන් දුටුවා...
ඔබේ දෑසේ සැනසුම දුටුවා...//
කන්ද උඩින් සඳ පායාලා...
එන්න වගේ දැන් රෑ වෙලා...
ඉන්න සිනහවෙන් සැරසීලා...
යන්නේ කෙසේ දැන් වෙන්වීලා...
රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../
මගේ හදවත තුල ඇත පැතිරී...
ඔබ ගැන සිතුවිලි යයි ඉතිරි...
ජීවිතේහි මිණි කැට මතුවී...
සැමදා ඉමි මම ඔබ සතුවී...
රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../Related Songs and Tags
Ran Monarun LyricsRan Monarun Lyrics Englishරන් මොණරුන්රන් මොණරුන් ගීතයේ පද පෙළLyrics With TransliterationWinslow Six SongsWinslow Six Lyrics Manela & Eromie Lyrics