Mal Viyan Thana Lyrics
“Aadarayai maa sitha soyannai jeewithayak pura raendenai” (ආදරයයි මා සිත සොයන්නේ ජීවිතයක් පුරා රැඳෙන්නේ): Mal Viyan Thana (මල් වියන් තනා) lyrics, a Sinhala love song sung by Yamuna Prasadini Wimalasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් වියන් තනා ගී පද, and many know it simply as Aadarayai maa.
| SONG | Mal Viyan Thana |
|---|---|
| SINGER | Yamuna Prasadini Wimalasena |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Mal Viyan Thana Lyrics Singlish
Aadarayai maa sitha soyannai jeewithayak pura raendenai
Heenayak wage me lokaye senehesamai sithin yadinnai
Jeewithayak pura rakinnai mal wiyan thanaa aadare
Premayen bandi jeewithe senehasin piri me lokaye
Ekwunaa obai mamai aadarayen......
Senasimai deneth soyannai
Obe ruwamai maa sitha aendenai
Heenayak wage me jeewithe
Aadarayak pathaa aedenai obe ruwa langa sitha navathinnai
Heenayak wage me jeewithe mal wiyan thanaa aadare
Premayen bandi jeewithe senehasin piri me lokaye
Ekwunaa obai mamai aadarayen......
Ek wee oba haa memaa kandulali yali noma sadaa
Sithuwal ekwee sadaa sith naa thaw thaniwelaa
Mal wiyan thanaa aadare
Premayen bandi jeewithe senehasin piri me lokaye
Ekwunaa obai mamai aadarayen......මල් වියන් තනා ගී පද
ආදරයයි මා සිත සොයන්නේ ජීවිතයක් පුරා රැඳෙන්නේ
හීනයක් වගේ මේ ලෝකයේ සෙනෙහෙසමයි සිතින් යදින්නේ
ජීවිතයක් පුරා රකින්නේ මල් වියන් තනා ආදරේ
ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ
එක්වුණා ඔබයි මමයි ආදරයෙන්......
සැනසීමයි දෙනෙත් සොයන්නේ
ඔබේ රුවමයි මා සිත ඇඳෙන්නේ
හීනයක් වගේ මේ ජීවිතේ
ආදරයක් පතා ඇදෙන්නේ ඔබේ රුව ළඟ සිත නවතින්නේ
හීනයක් වගේ මේ ජීවිතේ මල් වියන් තනා ආදරේ
ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ
එක්වුණා ඔබයි මමයි ආදරයෙන්......
එක් වී ඔබ හා මෙමා කඳුලැලි යළි නොම සදා
සිතුවැල් එක්වී සදා සිත් නෑ තව තනිවෙලා
මල් වියන් තනා ආදරේ
ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ
එක්වුණා ඔබයි මමයි ආදරයෙන්......
Related Songs and Tags
Mal Viyan Thana LyricsMal Viyan Thana Lyrics Englishමල් වියන් තනාමල් වියන් තනා ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Prasadini Wimalasena SongsYamuna Prasadini Wimalasena Lyrics