Me Mihithale Lyrics by Yasapala Perera
Me Mihithale (මේ මිහිතලේ) is a Sinhala song sung by Yasapala Perera. This page presents the Me Mihithale lyrics in Sinhala script (මේ මිහිතලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mihithale |
|---|---|
| SINGER | Yasapala Perera |
| VIEWS | 4 |
| UPDATED |
Me Mihithale Lyrics
Me mihithale senehas vile
Madhu pushpa makarandhayi
Piyathumani pada vandimi
Guna sagare vandana
Obe pada yuga vandana
Daruwanta nopenenna vada vedana usula
Daruwanta nodanenna duk vedana vindina//
Piyathumani pa vandimi semadama
Oba vasana sansaraye vasana
Oba sewane mudu senehe
Ran bopathak se dile
Hadamadale guna mahime
Sudu namalak se pipe//
Daruwanwa sanasanna duk vinda piyathumani
Budu wanna pin denna ida denna piyathumani//
Piyathumani pa vandimi semadama
Oba vasana sansaraye vasana
Me mihithale...මේ මිහිතලේ ගී පද
මේ මිහිතලේ සෙනෙහස් විලේ
මධු පුෂ්ප මකරන්ධයයි
පියතුමනි පාද වඳිමි
ගුණ සාගරේ වන්දනා
ඔබේ පාද යුග වන්දනා
දරුවන්ට නොපෙනෙන්න වද වේදනා උසුලා
දරුවන්ට නොදැනෙන්න දුක් වේදනා විඳිනා//
පියතුමනි පා වඳිමි සැමදාම
ඔබ වාසනා සංසාරයේ වාසනා
ඔබ සෙවණේ මුදු සෙනෙහේ
රන් බෝපතක් සේ දිලේ
හදමඩලේ ගුණ මහිමේ
සුදු නාමලක් සේ පිපේ//
දරුවන්ව සනසන්න දුක් වින්ද පියතුමනි
බුදු වන්න පින් දෙන්න ඉඩ දෙන්න පියතුමනි//
පියතුමනි පා වඳිමි සැමදාම
ඔබ වාසනා සංසාරයේ වාසනා
මේ මිහිතලේ...Performances of Me Mihithale
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mihithale” on YouTube.
Cover Versions · 12
▶CoverDilukshan- Unmadini Apatai Me Mihithale (උන්මාදිනි අපටයි මේ මිහිතලේ)Mashup Cover Music VideoDilukshan
▶Coverඅපටයි මේ මිහිතලේ | Apatai Me Mihithale (Acoustic) | Umara SinhawansaLIVE Sri Lanka Acoustic
▶CoverMe Mihithale (මේ මිහිතලේ)Rukshan Edirisinghe
▶Coverඅපටයි මේ මිහිතලේ - Covered by රාව Acapella crew of FAHS - KDU (Original by BnS)Niroshi Abeysinghe
▶Coverඅපටයි මේ මිහිතලේ | ශෂිකා නිසංසලා | Sri Sindu | Shashika Nisansala | SRI SinduSRI Sindu
▶CoverApatai Me Mihithale and Me Rata Mage Rata Mashup Cover for SLAM Virtual Talent Show 2020Ishan Maduranga
▶Coverඅපටයි මේ මිහිතලේ.. Online Cover - Art Of Music InstituteART OF MUSIC INSTITUTE
▶CoverAPATAYI ME MIHITHALE - අපටයි මේ මිහිතලේHemantha
▶CoverApatai Me Mihithale | අපටයි මේ මිහිතලේVJ Pirate-xp
▶CoverApatai me' mihithale (අපටයි මේ මිහිතලේ) - Bathiya & SanthushEarth Guardians
▶Coverඅපටයි මේ මිහිතලේ Mash up | Pini Poda Wessak 2025 | Whyteleafe AcademyMiraclez of Whyteleafe
▶CoverApatai Me Mihithale(අපටයි මේ මිහිතලේ) Cover - JKJK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mihithale LyricsMe Mihithale Lyrics Englishමේ මිහිතලේමේ මිහිතලේ ගීතයේ පද පෙළLyrics With TransliterationYasapala Perera SongsYasapala Perera LyricsPerera Lyrics