Senehebara Yeheliya Lyrics
“Hithe thiyena thiyena rahas serama” (හිතේ තියෙන තියෙන රහස් සේරම): Senehebara Yeheliya (සෙනෙහෙබර යෙහෙළිය) lyrics, a Sinhala song about a mother sung by Yashodha Rasanjali Madagedara, with words by Prasad Weerasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙනෙහෙබර යෙහෙළිය ගී පද, and many know it simply as Hithe thiyena.
| SONG | Senehebara Yeheliya |
|---|---|
| SINGER | Yashodha Rasanjali Madagedara |
| LYRICIST | Prasad Weerasekara |
| CATEGORY | Mother |
| VIEWS | 5 |
| UPDATED |
Senehebara Yeheliya Lyrics Singlish
Hithe thiyena thiyena rahas serama
Kiyaganna inna kenayi oba mata
Amma obamai mage hondama mithuriya
Jeevithe aseeru man vala
Mage diviye thibena ekama shakthiya.......
Lokayenma ma gena danna
Ekama kenamai oba
Amma obamai mage hondama
Mithuriya yeheliya semada
Amma.... hithe unana kandulakata wuwa
Hinawak thawara denna inne oba
Amma obamai mage hondama
Mithuriya yeheliya semada......
Hadawathe thethi genmkin
Pathana ekama thurula obagemai
Dena dena waradak kaloth ma
Vigasa pemina dinana maga kiyayi a
Amma obamai mage hondama
Mithuriya yeheliya semada......
Amma...... Amma.....සෙනෙහෙබර යෙහෙළිය ගී පද
හිතේ තියෙන තියෙන රහස් සේරම
කියාගන්න ඉන්න කෙනයි ඔබ මට
අම්මා ඔබමයි මගේ හොඳම මිතුරිය
ජීවිතේ අසීරු මං වල
මගේ දිවියේ තිබෙන එකම ශක්තිය.......
ලෝකයෙන්ම මා ගැන දන්න
එකම කෙනාමයි ඔබ
අම්මා ඔබමයි මගේ හොඳම
මිතුරිය යෙහෙළිය සැමදා
අම්මා.... හිතේ උනන කඳුලකට වුව
හිනාවක් තවරා දෙන්න ඉන්නේ ඔබ
අම්මා ඔබමයි මගේ හොඳම
මිතුරිය යෙහෙළිය සැමදා......
හදවතේ තැති ගැන්මකින්
පතන එකම තුරුල ඔබගෙමයි
දැන දැන වරදක් කළොත් මා
විගස පැමිණ දිනන මග කියයි ඈ
අම්මා ඔබමයි මගේ හොඳම
මිතුරිය යෙහෙළිය සැමදා......
අම්මා...... අම්මා.....
Related Songs and Tags
Senehebara Yeheliya LyricsSenehebara Yeheliya Lyrics Englishසෙනෙහෙබර යෙහෙළියසෙනෙහෙබර යෙහෙළිය ගීතයේ පද පෙළLyrics With TransliterationYashodha Rasanjali Madagedara SongsYashodha Rasanjali Madagedara LyricsPrasad Weerasekara Lyricist