Adaren Pathu Obe
Adaren Pathu Obe Lyrics
Adaren pathu obe hadawata langa wee eda
Snehaye sina than numba langama unuhum kala
Hadawata ma langin innayi kiya
Oba ma langin durata pawee giya
Sitha mage hadawannepa ma obata pem kala nisa......
Obayi jeewithe kiyuwa oya e dine
Ma langata thurulu wee ki wadan mathakaye......
Adaren pathu......
Obe unuhume ada ma nethath ohu rande
Sihinakatavath raye ennepa oba mage.....
Adaren pathu.......
ආදරෙන් පැතූ ඔබේ ගී පද
ආදරෙන් පැතූ ඔබේ හදවතට ළං වී එදා
ස්නේහයේ සිනා තැන් නුඹ ළඟම උණුහුම් කළා
හදවතට මා ළඟින් ඉන්නැයි කියා
ඔබ මා ළඟින් දුරට පාවී ගියා
සිත මාගේ හඬවන්නෙපා මා ඔබට පෙම් කළ නිසා......
ඔබයි ජීවිතේ කියුවා ඔයා ඒ දිනේ
මා ළඟට තුරුළු වී කී වදන් මතකයේ......
ආදරෙන් පැතූ......
ඔබේ උණුහුමේ අද මා නැතත් ඔහු රැඳේ
සිහිනෙකටවත් රැයේ එන්නෙපා ඔබ මගේ.....
ආදරෙන් පැතූ.......
Frequently Asked Questions
Who sang Adaren Pathu Obe?
Yogitha Wijerathne performed Adaren Pathu Obe. Yogitha Wijerathne is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Adaren Pathu Obe lyrics?
The lyrics for Adaren Pathu Obe were written by Yogitha Wijerathne. Yogitha Wijerathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Adaren Pathu Obe?
Yogitha Wijerathne composed the music for Adaren Pathu Obe. Yogitha Wijerathne both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Adaren Pathu Obe complete lyrics?
You can find the complete Adaren Pathu Obe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adaren Pathu Obe?
Adaren Pathu Obe has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදරෙන් පැතූ ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරෙන් පැතූ ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adaren Pathu Obe" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views