Punchi Poda Wesse Lyrics
“Punchi poda vesse seethale guli vi” (පුංචි පොද වැස්සේ සීතලේ ගුලි වී), Punchi Poda Wesse (පුංචි පොද වැස්සේ) lyrics: a Sinhala love song sung by Yomal Sanjeewa, with words by Avantha Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි පොද වැස්සේ ගී පද.
| SONG | Punchi Poda Wesse |
|---|---|
| SINGER | Yomal Sanjeewa |
| LYRICIST | Avantha Fernando |
| COMPOSER | Yomal Sanjeewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Punchi Poda Wesse Lyrics Singlish
(Punchi poda vesse seethale guli vi
Giya api denna mal kude hewane.......//)
Muhuna hovagena desa piyagena
Mage laya matha oba senasenava
Senehasa awadiwa unusum athangili
Keherali matha ehe mehe yanava.........
Punchi poda vesse.........
Taniya daragena kandulu purogana
Atheethaye mama awidinava
Obata epa wunu me sundara hitha
Dawasin dawasata hedi wenava........
Punchi poda vesse.........//පුංචි පොද වැස්සේ ගී පද
(පුංචි පොද වැස්සේ සීතලේ ගුලි වී
ගියා අපි දෙන්නා මල් කුඩේ හෙවණේ.......//)
මුහුණ හොවාගෙන දෑස පියාගෙන
මගේ ළය මත ඔබ සැනසෙනවා
සෙනෙහස අවදිව උණුසුම් අතැඟිලි
කෙහෙරැලි මත එහේ මෙහේ යනවා.........
පුංචි පොද වැස්සේ.........
තනිය දරාගෙන කඳුළු පුරෝගෙන
අතීතයේ මම ඇවිදිනවා
ඔබට එපා වුණු මේ සුන්දර හිත
දවසින් දවසට හැඩි වෙනවා........
පුංචි පොද වැස්සේ.........//
Performances of Punchi Poda Wesse
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Poda Wesse” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Poda Wesse LyricsPunchi Poda Wesse Lyrics Englishපුංචි පොද වැස්සේපුංචි පොද වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationYomal Sanjeewa SongsYomal Sanjeewa LyricsSanjeewa LyricsYomal Sanjeewa ComposerAvantha Fernando Lyricist
