Colaba Cricket Lyrics
“Thadabada wedi Kolomba rate api inne” (තදබද වැඩි කොළඹ රටේ අපි ඉන්නේ), Colaba Cricket (කොළඹ ක්‍රිකට්) lyrics: a Sinhala song of nostalgia sung by Zithu ft Mithu, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොළඹ ක්‍රිකට් ගී පද, and many know it simply as Thadabada wedi.
| SONG | Colaba Cricket |
|---|---|
| SINGER | Zithu ft Mithu |
| CATEGORY | Nostalgia |
| VIEWS | 5 |
| UPDATED |
Colaba Cricket Lyrics Singlish
Thadabada wedi Kolomba rate api inne
Balu hematana building pamanai aththe
Walle indala elle gahapu kaale
Wallath na ada building pamanai aththe......
Sellam karanna ground ekak na
Eka dada duwala mata kisi gathiyak na
Aasawata haya hatarak gahanne na
Wate gahananatath ottuth na
Eth gahana para kelin vadinna na
Wate gewal wala eka veeduruwak na.......
Ground ekak nathi apata aththe maha paarai
Wicket ekata aththe ape gedara putuwai
Mona karumayakda me vahana eheata meheata yai
Putuwa eheata meheatama karalama mata hari mahansiyi oi.....
Sellam karanna.......
Mama field karanne umbe gettuwa langa hangee
Mama gahuwoth gahanne numbe wattatamai nangi
Wattata panala umbe diha balan idimi......
Sellam karanna.......කොළඹ ක්‍රිකට් ගී පද
තදබද වැඩි කොළඹ රටේ අපි ඉන්නේ
බැලු හැමතැන building පමණයි ඇත්තේ
වැල්ලේ ඉඳලා එල්ලේ ගහපු කාලේ
වැල්ලත් නෑ අද building පමණයි ඇත්තේ......
සෙල්ලම් කරන්න ground එකක් නෑ
එක දදා දුවලා මට කිසි ගතියක් නෑ
ආසාවට හය හතරක් ගහන්න නෑ
වටේට ගහන්නටත් ඔට්ටුත් නෑ
ඒත් ගහන පාර කෙළින් වදින්නෑ
වටේ ගෙවල් වල එක වීදුරුවක් නෑ.......
Ground එකක් නැති අපට ඇත්තේ මහ පාරයි
විකට් එකට ඇත්තේ අපේ ගෙදර පුටුවයි
මොන කරුමයක්ද මේ වාහන එහෙට මෙහෙට යයි
පුටුව එහෙට මෙහෙටම කරලම මට හරි මහන්සියි ඕයි.....
සෙල්ලම් කරන්න.......
මම ෆිල්ඩ් කරන්නේ උඹේ ගේට්ටුව ළඟ හැංගී
මම ගැහුවොත් ගහන්නේ නුඹේ වත්තටමයි නංගී
වත්තට පැනලා උඹ දිහා බලං ඉඳිමි......
සෙල්ලම් කරන්න.......
Related Songs and Tags
Colaba Cricket LyricsColaba Cricket Lyrics Englishකොළඹ ක්‍රිකට්කොළඹ ක්‍රිකට් ගීතයේ පද පෙළLyrics With TransliterationZithu ft Mithu SongsZithu ft Mithu Lyrics