Sanda Lyrics
by Aa Crew
“Nidiweru... teta neth” (නිදිවැරූ... තෙත නෙත්): Sanda (සඳ) lyrics, a Sinhala heartbreak song sung by Aa Crew, with words by Hiran Chathuranga and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Nidiweru... teta, and in Sinhala it is සඳ ගී පද.
| SONG | Sanda |
|---|---|
| SINGER | Aa Crew |
| LYRICIST | Hiran Chathuranga |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 29 |
| UPDATED |
Sanda Lyrics Singlish
Nidiweru... teta neth
Tawath sangwanu kumata
(Amaruma nam inna
Sanda hemin basa yanna...//)
Miya noyaa itirivunu
Mudu hengum ekatu kara
Ruwa andimi hada pura
Amawak nodanenna
(Amaruma nam inna
Sanda hemin basa yanna...//)
Methan sita kaluwarata
Amawak nokiyami
Basa yamata niyamitha
Siyallata sanda kiyami
(Amaruma nam inna
Sanda hemin basa yanna...//)සඳ ගී පද
නිදිවැරූ... තෙත නෙත්
තවත් සඟවනු කුමට
(අමාරුම නම් ඉන්න
සඳ හෙමින් බැස යන්න...//)
මිය නොයා ඉතිරිවුනු
මුදු හැඟුම් එකතු කර
රුව අඳිමි හද පුරා
අමාවක නොදැනෙන්න
(අමාරුම නම් ඉන්න
සඳ හෙමින් බැස යන්න...//)
මෙතැන් සිට කලුවරට
අමාවක නොකියමි
බැස යාමට නියමිත
සියල්ලට සඳ කියමි
(අමාරුම නම් ඉන්න
සඳ හෙමින් බැස යන්න...//) Related Songs and Tags
Sanda LyricsSanda Lyrics Englishසඳසඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAa Crew SongsAa Crew LyricsCrew LyricsTharindu Damsara ComposerHiran Chathuranga Lyricist