Adu Kule Kiyala Lyrics by A.J. Kareem
Adu Kule Kiyala (අඩු කුලේ කියාලා) is a Sinhala song sung by A.J. Kareem. This page presents the Adu Kule Kiyala lyrics in Sinhala script (අඩු කුලේ කියාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adu Kule Kiyala |
|---|---|
| SINGER | A.J. Kareem |
| VIEWS | 23 |
| UPDATED |
Adu Kule Kiyala Lyrics
(Adu kule kiyaala asaranayaa
Medalanne me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....//)
(Puhu maanaya hrude purawanne
Dasa paapa kriyaave patalenne....//)
Yuthukam susiree maga noma denne
Ohu noweda me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....
(Eka le masa naharin bandunu tade
Mulu jeewitha kaale windina wade......//)
Awasanehidi maru samanga ande
Meya nodena sitinne vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....
Adu kule kiyaala asaranayaa
Medalanne me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa...අඩු කුලේ කියාලා ගී පද
(අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....//)
(පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ....//)
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙද මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....
(එක ලේ මස නහරින් බැඳුනු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ......//)
අවසානෙහිදී මරු සමඟ ඇඳේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා...Performances of Adu Kule Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Adu Kule Kiyala” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅඩු කුලේ කියාලා (වසලයා) - Adu Kule Kiyala (Wasalaya) - A.J. KareemI.G. Bandula (Bandula Gamage)
▶CoverAdu Kule Kiyala Asaranaya - Punsirilal san
▶Coverඅඩු කුලෙ කියාලා අසරණයා - Modern Remix CoverDevOrDie Music
▶CoverAdu Kule Kiiyala Asaranaya | අඩු කුලේ කියාලා | Kingsley PeirisMishromax lk
▶CoverAdu kule kiyala - a j kareem SongsSindu Podiya
▶CoverAdu Kule KiyalaLakmini Udawatta
▶Coverඅඩු කුලේ කියාලා අසරණයා - Adu kule kiyaala Asaranaya / A.J. CareemSooriyakumar V. Muthalagu
▶Coverඅඩු කුලේ කියාලා (වසලයා) | ඒ.ජේ. කරීම් | Adu Kule Kiyala | A.J. Kareem |Rock VERSION | Remix GrooveRemix Groove
▶CoverAdu Kule Kiyala / අඩු කුලේ කියාලා අසරණයා / A J KareemSinhala song
▶CoverAdu Kule Kiyala – අඩු කුලේ කියාලා By Sweety SavonaSarigama
▶Coverඅඩු කුලේ කියාලා (වසලයා) | ඒ.ජේ. කරීම් | Adu Kule Kiyala (Wasalaya) | A.J. Kareem | 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘Silkroute
▶Cover04. Adu Kule Kiyala- Sahara Old Golden Hits (Adare Ai Podi Hada Mame)Sahara Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adu Kule Kiyala LyricsAdu Kule Kiyala Lyrics Englishඅඩු කුලේ කියාලාඅඩු කුලේ කියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationA.J. Kareem SongsA.J. Kareem LyricsKareem Lyrics

