Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. A.J. Kareem
  3. Sadu Siripa Lyrics

Sadu Siripa Lyrics (සාධු සිරිපා) by A.J. Kareem

Sadu Siripa Lyrics

Sadhu Siripa Sri Munindage...
Sadhu Siripa Sri Munindage Thrinadimu Bhava Sagare
Sadhu Siripa.....

E Podi Rahula Bimba Devi
Harada Giye Maha Raema Thiye
Sadhu Siripa......

Apa Mudana Lese Me Gora Bhave
Oba Vinda Ho E Gora Duka
E Gora Duka...
Enga Mansa Kapala Le Dan Di Eka Sema Daya Pala
(E Rahula Se Apa Saema Sitha....//)
Vanagatha Vila Dhyane Vadala Thrinadimu Bhava Sagare
Sadhu Siripa...

Jaya Sri Maha Bodhi Muledi Eda
Dasa Parami Dharma Balen Swami
Mara Parade Dun.. Mara Parade Dunna E....
(Apa Sadhu Piya Vi Lo Aga Vi...//)
Jaya Bima Ve Nagare Visala Vandimi Sada Ma Sagare
Sadhu Siripa...

Sadhu Siripa Sri Munindage
Thrinadimu Bhava Sagare
Sadhu Siripa.....

සාධු සිරිපා ගී පද

සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ...
සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා.....

ඒ පොඩි රාහුල බිම්බා දේවි 
හැරදා ගියේ මහ රෑම තියේ
සාධු සිරිපා......

අප මුදන ලෙසේ මේ ගෝර භවේ
ඔබ වින්දා හෝ ඒ ගෝර දුකා
ඒ ගෝර දුකා...
ඇඟ මාංශ කපාලා ලේ දන් දී එක සේම දයා පාලා 
(ඒ රාහුල සේ අප සෑම සිතා....//)
වනගත වීලා ධ්‍යානේ වඩාලා ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා...

ජය ශ්‍රී මහා බෝධි මුලේදි එදා
දස පාරමී ධර්ම බලෙන් ස්වාමී 
මාර පරාදේ දුන්.. මාර පරාදේ දුන්නා ඒ.... 
(අප සාධු පියා වී ලෝ අග වී...//)
ජය බිම වේ නගරේ විසාලා වඳිමි සදා මා සාගරේ
සාධු සිරිපා...

සාධු සිරිපා ශ්‍රී මුනිඳාගේ 
ත්‍රීනාදිමු භව සාගරේ
සාධු සිරිපා.....

Sadu Siripa (සාධු සිරිපා) is a Sinhala song sung by A.J. Kareem. This page presents the Sadu Siripa lyrics in Sinhala script (සාධු සිරිපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sadu Siripa including singer, lyricist, composer, and view count
SONGSadu Siripa
SINGERA.J. Kareem
CATEGORYBuddhist Devotional
VIEWS19
UPDATEDMay 2026

Performances of Sadu Siripa

Cover versions, live performances, and reality-show contestant performances of “Sadu Siripa” on YouTube.

Live Performances · 1

▶
LiveSadu Siripa සාධූ සිරීපා ශ්‍රී මුණිදාගේ Indika Liyanage LIVE COVERIndika Liyanage Official Channel

Cover Versions · 11

▶
Coverසාදු සිරිපා ශ්‍රී මුනිඳාගේ Sadu Siripa Sri Mundage - AJ KareemAsian Music Tune
▶
CoverSadu Siripa a j kareem SongsSindu Podiya
▶
CoverSadu Siripa - (Late A.J.Kareem song) - Gehan SamarasingheGehan S
▶
CoverSadu Siripa (Cover Song)සාධු සිරිපා ශ්‍රි මුණිදාගේ.....Sister Melodies
▶
Coverසාධු සිරිපා - SAADHU SIRIPAA - A.J. KAREEM - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
Coverසාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ / Sadu Siripa Sri Munidage / AJ Kareem - 2024 පොලිස් බැති ගී සුගායනයSri Lanka Police
▶
CoverSadu sireepa | සාධු සිරිපා ශ්‍රී මුනිදාගේ | ඒ.ජේ. කරීම් | edm remixNimnodaya
▶
Coverසාදු සිරිපා ශ්‍රි මුණිදාගේ - Sadu Siripa Sri Munidage - මුල් ගායනය - ඒ ජේ කරීම්Wijayananda Ranasinghe
▶
CoverSadu Siripa Sri Munindage | සාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ Beautiful Sinhala Buddhist Devotional SongNiwan Sitha-නිවන් සිත (දැහැමි සමාජයක් උදෙසා)
▶
CoverSadu Siripa සාධු සිරිපා Bodu Bethi Gee Sri SudharasanaYMBASri sudarshana ymba Dewalapola
▶
Coverසාධු සිරීපා - ඒ ජේ කරීම් සංගීත ශිල්පියාගේ මුල් ගැයුමක් .DIMUTHU THILAKARATHNE

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sadu Siripa LyricsSadu Siripa Lyrics Englishසාධු සිරිපාසාධු සිරිපා ගීතයේ පද පෙළLyrics With TransliterationA.J. Kareem SongsA.J. Kareem LyricsKareem Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sadu Siripa" by A.J. Kareem

Song Video

More from A.J. Kareem

  • Adu Kule Kiyala Lyrics34
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58